අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි…

සතුට වෙනුවට බිය ගෙන දෙමින් ලෝක උරුම ගිනි කන්ද එට්නා යළි සක්‍රිය වෙයි
එතෙර - මෙතෙර

සතුට වෙනුවට බිය ගෙන දෙමින් ලෝක උරුම ගිනි කන්ද එට්නා යළි සක්‍රිය වෙයි

යුරෝපයේ ඇති සක්‍රියතම යමහල හෙවත් ගිනි කන්ද වූ සිසිල දූපතේ එට්නා නැවත විදාරණය විය. තවත් ලෙසකින් පැවසුවහොත් පුපුරා ගියේය. ඒ 2025 මැයි මාසයේ අග භාගයට වන්නටය. අහසේ කිලෝමීටර් 4ක් තරම් දුරට එහි අළු විසි වනු…

අද බොහොමයකට නොපෙනෙන සුදු වැල්ලේ අසිරි සිරිය
උරුමයක අසිරිය

අද බොහොමයකට නොපෙනෙන සුදු වැල්ලේ අසිරි සිරිය

අතීතයේ අප සමාජය සතුව තිබූ අසිරිමත් දායාද බොහොමයක් පසු කාලීනව කාලයේ වැලි තලාවන් ගෙන් යටපත්ව අද වන විට සදහටම අහිමි වීමේ තත්වයක් දක්නට ලැබේ.මේ පසුගිය කාලයේ මට හමුවූ එවන් හරිත දනව්වක් පිළිබඳ සටහනකි. ජාඇල තුඩැල්ලෙන්…

මැයි මාසයේ ලංකාවට සංචාරකයින් 120,000ක් පැමිණෙයි
කාලීන පුවත්

මැයි මාසයේ ලංකාවට සංචාරකයින් 120,000ක් පැමිණෙයි

මැයි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 120,120 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 42,899 ක් පැමිණ…

Starlink මෙහෙයුම් ශ්‍රී ලංකාව තුල දියත් කිරීමට සූදානම්
කාලීන පුවත්

Starlink මෙහෙයුම් ශ්‍රී ලංකාව තුල දියත් කිරීමට සූදානම්

සිංගප්පූරුවේ පැවති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් ද්විපාර්ශ්වික හමුවක් සංවිධාන කර තිබුණි. මෙම හමුව සඳහා මෙරට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ…

කොවිඩ්වලින් බේරෙන්න සුව අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ
කාලීන පුවත්

කොවිඩ්වලින් බේරෙන්න සුව අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ

මේ දිනවල රට තුළ පැතිර යන කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම, පොදු ප්‍රවාහන සේවාවල ගමන් කර පැමිණීමෙන් පසුව සබන් යොදා දෑත් සේදීම යනාදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) සිට 06 වැනි දා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනලදි.කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය…

හෙළ නිළි රැජින මාලිනීගේ පෞද්ගලික තොරතුරු මෙතරම් සමාජ ගත වන්නේ ඇයි?
එතෙර - මෙතෙර

හෙළ නිළි රැජින මාලිනීගේ පෞද්ගලික තොරතුරු මෙතරම් සමාජ ගත වන්නේ ඇයි?

ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ යම්කිසි කීර්තිමත් (Legend) පුද්ගලයකු මිය ගිය විට බොහෝ දෙනෙකුගේ පුරුද්ද වී ඇත්තේ එකී පුද්ගලයා අදාළ ක්ෂේත්‍රයට හෝ සමාජයට හෝ සිදු කළ මෙහෙය වෙනුවට ඔවුන්ගේ ජීවිතවල සැඟවුණු රහස්, මෙතෙක් හෙළි නොවූ ඕපාදූප වැනි…

මිලියන 167,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
කාලීන පුවත්

මිලියන 167,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 167,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 04වනදා පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 22,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි…

බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

ලබන ජූලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කර තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.…

error: Content is protected !!