ජාතික බදු සතිය අදින් ඇරඹෙයි
කාලීන පුවත්

ජාතික බදු සතිය අදින් ඇරඹෙයි

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. “බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත…

නැරඹීමෙන් මනැස සුවපත් කරන මෝහිනී භෂ්මාසුර රැඟුම
ඉරා අදුරුපට

නැරඹීමෙන් මනැස සුවපත් කරන මෝහිනී භෂ්මාසුර රැඟුම

සුභාවිත කලාව රසාස්වාදය පදනම් කර ගනිමින් මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව වෙත යොමු කෙරෙන මාධ්‍යයක් බව පොදු පිළිගැනීමකි. එහෙත්, සුභාවිත ලෙස ජන සම්මත නොවූව ද ආධ්‍යාත්මික සංකල්පය මත ස්ථාපිත වූ ජන සංස්කෘතිකාංග වලට අයත් කලාවන් තුළ ඊට…

වන අලි බහුල ගල්ගමුවෙන් වන සත්ව මිනිස් ගැටුමට විසඳුමක් – එච්.කේ විමලරත්න ගල්ගමුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති
එතෙර - මෙතෙර

වන අලි බහුල ගල්ගමුවෙන් වන සත්ව මිනිස් ගැටුමට විසඳුමක් – එච්.කේ විමලරත්න ගල්ගමුව ප්‍රාදේශීය සභා හිටපු සභාපති

අපේ රටේ ජනතාව වගා කරන ගෙවතු හා අනිකුත් බව බෝගවලට වන සත්තුන්ගෙන් සිදුවෙන හානි දවසින් දවසම වැඩිවෙනවා. ඒක බොරුවක් නෙවේ. ඒ වගේම මේක අඩු වෙන තත්ත්වයක් නම් පේන්න නැහැ. දවසින් දවසම උග්‍ර වෙනවා මිසක්. ඒ…

ඉහළ කොත්මලේ ජලාශයෙන් පහළ සිටින ජනතාවට දැනුම්දීමක්
කාලීන පුවත්

ඉහළ කොත්මලේ ජලාශයෙන් පහළ සිටින ජනතාවට දැනුම්දීමක්

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ, අධික වැසි තත්වයත් සමඟයි. එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්ව්‍යංක්‍රීයව විවෘත වනු ඇති බට නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා…

අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක් පීඩාවට
කාලීන පුවත්

අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක් පීඩාවට

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන්…

දිස්ත්‍රික්ක කිහිපයකට‍ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක්
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට‍ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක්

දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම නිවේදනය නිකුත් කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව,…

වැසි තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩු වන ලකුණු
කාලීන පුවත්

වැසි තත්ත්වය අද සිට ක්‍රමයෙන් අඩු වන ලකුණු

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ අඩුවීමක් මෙම මස 1 වැනිදා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවැසීය. දිවයිනට ඈතින් ත්‍රිකුණාමලයේ සිට ඊසාන දිසාවෙන් මුහුදේ පැවැති අඩු පීඩන කලාපය පීඩන…

සිය දිවි නසා ගැනීමට හේතු වූ මානසික පීඩාවන් ඇති කළ පුද්ගලයන්ට මරණ දඬුවම ලබා දිය හැකියි ! – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
එතෙර - මෙතෙර

සිය දිවි නසා ගැනීමට හේතු වූ මානසික පීඩාවන් ඇති කළ පුද්ගලයන්ට මරණ දඬුවම ලබා දිය හැකියි ! – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සිසුවියක් පසුගිය දාක සියදිවි නසාගෙන තියෙනවා. හේතුව එහි ගුරුවරයෙකු අනෙක් සිසුවියන් ඉදිරියේ ඇයව ලැජ්ජාවට පත්වන ආකාරයට. බැණ වැදීමලු. මීට සති කීපයකට ඉහතදී නවක වදයට ලක් වූ බව කියන සබරගමුව විශ්ව…

මුහුදු යාම තවදුරටත් අවදානම් වෙයි
කාලීන පුවත්

මුහුදු යාම තවදුරටත් අවදානම් වෙයි

කුඩා යාත්‍රාවලට මුහුදු යාමෙන් තවදුරටත් වැළකෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මෙරට මුහුදු තීරය සම්බන්ධයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු…

error: Content is protected !!