සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද
කාලීන පුවත්

සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබු කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. ඒ අනුව එම නම් සඳහන් ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (31) ප්‍රකාශයට පත්කිරීමට…

අදත් තද සුළං හා ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

අදත් තද සුළං හා ගිගුරුම් සහිත වැසි

අද (31) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල…

දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා…

ලෝකයේ පළමු වතාවට රොබෝලා දුවපු මැරතන් තරගයක්
නිතර නොඇසෙන කතා

ලෝකයේ පළමු වතාවට රොබෝලා දුවපු මැරතන් තරගයක්

රොබෝ තාක්ෂණය සහ ඊට අදාළ කර්මාන්ත මේ කාලයේ ඉතා වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍ර බව රහසක් නොවෙයි. මෙම ක්ෂේත්‍ර තුළ විශ්මයජනක ජයග්‍රහණ අත්පත් කරගනිමින් සිටින ආකාරය දැක ගන්නට ලැබෙනවා. තත්වය එසේ තිබියදී පසුගිය දිනවල රොබෝවරුන් සහභාගි…

තේ වගාවෙන් වනසන අවසන් වැසි වනාන්තර
එතෙර - මෙතෙර

තේ වගාවෙන් වනසන අවසන් වැසි වනාන්තර

සමාගම් සතු තේ ඉඩම් නඩත්තු නොකිරීම හා පැරණි තේ ඉඩම්වල ඵලදායීතාව බිඳ වැටීම හේතුවෙන් අලුතින් තේ වගා බිම් ඇති කිරීමට වැසි වනාන්තර සීග්‍රයෙන් එළිපෙහෙළි කරමින් තිබේ. මේ හේතුවෙන් උද්ගත වී ඇති ගැටළු මැඩපැවැත්වීමට ජනතාව දැනුම්වත්…

2 වනදා සිට බදු සතියක්
කාලීන පුවත්

2 වනදා සිට බදු සතියක්

බදු ශක්ති නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන් ජයවීර මහතා පවසයි. මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එළඹෙන 02 වනදා සිට 07වනදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන්…

ගමන් බලපත් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

ගමන් බලපත් නිකුත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම අදින් (30) අවසන් කරන බවයි.

විදුලිය ඇනහිටීම් දැනුම් දෙන්න විදුලිබල මණ්ඩලයෙන් දුරකථන අංකයක්
කාලීන පුවත්

විදුලිය ඇනහිටීම් දැනුම් දෙන්න විදුලිබල මණ්ඩලයෙන් දුරකථන අංකයක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිද වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේ ඒවා කඩිනමින්…

අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
කාලීන පුවත්

අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති වෙයි. උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට…

ජපානයේ හාල් කිලෝ 5 රුපියල් 9,000 ට කිට්ටු ලු!
එතෙර - මෙතෙර

ජපානයේ හාල් කිලෝ 5 රුපියල් 9,000 ට කිට්ටු ලු!

සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පසුගිය කාලයේ ලංකාවේත් දැවෙන ප්‍රශ්නයක් බවට පත්වුණා. අවසානයේ මිල පාලනය කිරීමට රජයට පවා මැදිහත් වෙන්න සිදු වුණා. අපි බොහෝ විට සිතන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව අපේ වගේ රටවල පවතින නොදියුණු…

error: Content is protected !!