පැය 36ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

පැය 36ක ජල කප්පාදුවක්

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ ඉදි කිරීමේදී සිදුවු ජල නල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද (28) පස්වරු දෙකේ සිට ලබන 30 වැනිදා අලුයම 2 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.…

කොළඹ සහ ගම්පහ චිකුන්ගුන්යා අවදානමක්
කාලීන පුවත්

කොළඹ සහ ගම්පහ චිකුන්ගුන්යා අවදානමක්

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල ආදී ප්‍රදේශවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුලවී ඇතැයි වසංගත…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
කාලීන පුවත්

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව…

සින්දු වෙන්දේසි-නූතන ගැමි සංස්කෘතිකාංගයක්
උරුමයක අසිරිය

සින්දු වෙන්දේසි-නූතන ගැමි සංස්කෘතිකාංගයක්

‘වෙන්දේසිය’ යනු මිනිස් ශිෂ්ටාචාරයේ ඇරඹුමේ සිට විවිධ සමාජ සහ ප්‍රජා ඒකක තුළ විවිධාකාරයෙන් සිදු වන සංසිද්ධියකි. අතීතයේ වහල් සේවය සඳහා මිනිසුන් ද වෙන්දේසි වූ බවට සාක්ෂි තිබේ.අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ද අනේක විධ…

බෝග වගාවට හානි කරන වන සතුන් ගැන වැරදි තීරණ ගෙන ජනතාවට විහිළු සපයනු එපා!
එතෙර - මෙතෙර

බෝග වගාවට හානි කරන වන සතුන් ගැන වැරදි තීරණ ගෙන ජනතාවට විහිළු සපයනු එපා!

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ කෘෂිකාර්මික කලාපයන්හි මිනිසුන් සහ වන සතුන් අතර දිනෙන් දින උග්‍රවන අර්බුදය මේ වන විට උච්චතම අවස්ථාවකට එළඹ තිබේ. රිළවුන්, වඳුරන්, මොණරුන්,ඉත්තෑවන්, වල් ඌරන් සහ දඬුලේනුන් වැනි සත්ත්ව විශේෂ මානව ජනාවාස කරා…

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත්‍ර කැඳවයි
කාලීන පුවත්

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත්‍ර කැඳවයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය -2024 ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවීම හෙට (28) සිට 30 වැනිදා දක්වා සිදු කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය…

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝධනය කෙරේ
කාලීන පුවත්

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් ප්‍රතිශෝධනය කෙරේ

2025 මැයි මස 21 වැනි දින පැවති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ආහාර සඳහා අය කරනු ලබන ගාස්තු ප්‍රතිශෝධනය කිරීමට ගනු ලැබූ තීරණය නැවත සමාලෝචනය…

ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට රතුඑළියක්
කාලීන පුවත්

ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට රතුඑළියක්

පළාත් පාලන ජන්ද විමසීමට අදාළ, මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සදහා ලබාදුන් කාලය අද(27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ, එම වාර්තා ලබා නොදුන් පුද්ගලයින් පිළිබදව පොලීසියට…

අද මිලිමීටර් 100ට වැඩි තද වැසි
කාලීන පුවත්

අද මිලිමීටර් 100ට වැඩි තද වැසි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ…

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
කාලීන පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව වාර්තා වෙයි. ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ප්‍රමාදයක් සිදුවිය…

error: Content is protected !!