පුංචි ආණ්ඩු 46ක කාන්තා නියෝජනය අසම්පූර්ණයි
කාලීන පුවත්

පුංචි ආණ්ඩු 46ක කාන්තා නියෝජනය අසම්පූර්ණයි

පළාත් පාලන මැතිවරණය පවත්වන ලද පළාත් පාලන ආයතන 339 න් ආයතන 46 ක සියයට 25 ක කාන්තා නියෝජනය අසම්පූර්ණ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය. පළාත් පාලන ආයතන සඳහා සියයට 25 ක කාන්තා…

වේගයෙන් උණුසුම් වන ඇමරිකානු – චීන නොහොඳ නෝක්කඩු
එතෙර - මෙතෙර

වේගයෙන් උණුසුම් වන ඇමරිකානු – චීන නොහොඳ නෝක්කඩු

ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර බොහෝ කලන සිටම පවතින්නේ එක්තරා ආකාරයක විරසකයකි. සීතල යුද්ධයකි. ඉන්දියාව සහ පකිස්තානය අතර ගැටුමේ දී පවා ඇමරිකාවේ සහාය ඉන්දියාවට පළ කරද්දී චීනයේ සහාය ලැබුණේ පකිස්තානයටය. තාක්ෂණය, වෙළෙඳාම, ආරක්ෂාව, මතවාදී…

පාසල් කිහිපයක් දින 2කට වැසෙයි
කාලීන පුවත්

පාසල් කිහිපයක් දින 2කට වැසෙයි

හජ් උත්සවය හේතුවෙන් දිවයිනේ සියලුම මුස්ලිම් පාසල් දින 2කට වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම පාසල් ජුනි 6වනදා සහ 9වනදා වසා තබන බවයි. එම පාසල් නිවාඩු දින…

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට ස්ථාන මාරුවීම්
කාලීන පුවත්

පොලිස් ස්ථානාධිපතිවරුන් 16කට ස්ථාන මාරුවීම්

ජාතික පොලිස් කොමිෂන් සභාව වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු 16 දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ. ඒ අනුව, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු දොළොස් දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා…

කතරගම ඇසළ මංගල්‍යය ලබන 26 වනදා සිට ආරම්භ වෙයි
කාලීන පුවත්

කතරගම ඇසළ මංගල්‍යය ලබන 26 වනදා සිට ආරම්භ වෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ලබන 26 වැනි දින ආරම්භ වෙයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මුලික රැස්වීම කතරගම කිරිවෙහෙර රාජමහා විහරස්ථානයේදී පැවත්වන ලදි. එහිදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ලබන…

දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක රැසකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි…

වීදි සුනඛ ගැටළුව හමුවේ ආණ්ඩුව “වලිගය පාගාගෙන බලු නොවිය” යුතුය
එතෙර - මෙතෙර

වීදි සුනඛ ගැටළුව හමුවේ ආණ්ඩුව “වලිගය පාගාගෙන බලු නොවිය” යුතුය

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුනි පසුගිය දා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින්, ශ්‍රී ලංකාවේ වීදි සුනඛයන් හට ජලභීතිකා එන්නත ලබා දීම සහ ඔවුන්ව වන්ධ්‍යකරණයට ලක් කිරීම සඳහා වසරකට රුපියල් මිලියන 200 ක් ද, වීදි සුනඛයන් සපෑකෑම සහ…

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පහන් ටැඹ

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?

පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක…

එක්දින පොලී අනුපාතය පහළට
කාලීන පුවත්

එක්දින පොලී අනුපාතය පහළට

මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පහත හෙළීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 25කින් 7.75%ක් දක්වා අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේදී එකඟතාව…

හෙද සේවයට අලුතින් 3147ක්
කාලීන පුවත්

හෙද සේවයට අලුතින් 3147ක්

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට හෙද සේවය සඳහා 3147ක් එකවර බඳවාගැනේ. මෙම 3147 දෙනාට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) පෙරවරු 9.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. මෙරට හෙද සේවා ඉතිහාසයේ මෙපමණ ප්‍රමාණයකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කරනු…

error: Content is protected !!