ජාතික වෙසක් සතිය අද ඇරඹෙයි
කාලීන පුවත්

ජාතික වෙසක් සතිය අද ඇරඹෙයි

කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ජාතික වෙසක් සතිය අද ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ජාතික වෙසක් සතිය ලබන…

බිලියන 1.3 ක කතෝලිකයන්ගේ නවතම ප්‍රධාන එඬේරානෝ
එතෙර - මෙතෙර

බිලියන 1.3 ක කතෝලිකයන්ගේ නවතම ප්‍රධාන එඬේරානෝ

වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුව තුළින් පසුගිය මැයි 8 වැනිදා සුදු පැහැ දුමාරය නික්ම යද්දී ලෝකයට නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගත් බවට වූ සුබ පණිවිඩය ලැබිණි. මේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය තුළින් ඇමරිකාවේ උපන් නමුත්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.ඒ ජුනි 30වනදා දක්වයි. අයදුම්පත් ඉදිරිපත් කිරීම ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් හා…

ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොයෙන් අවසන්
කාලීන පුවත්

ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොයෙන් අවසන්

2024 – 2025 ශ්‍රීපාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) අවසන් කරන බව ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය,…

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
කාලීන පුවත්

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

පළාත් පාලන ආයතන 339 සදහා තේරී පත්වූ සභිකයන්ගේ නාම ලේඛන සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට සතියක කාලයක් ගත වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. පළාත් පාලන ආයතනවලින් බහුතරය හිමිකරගත් පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල…

මෙදා”කතිරය”කීවේ මොනවා ද?- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

මෙදා”කතිරය”කීවේ මොනවා ද?- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මහජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්දය භාවිතා කළේ ආණ්ඩුවටත් විපක්ෂයේ පක්ෂවලටත් බරපතල පණිවුඩයක් එකවර ලබා දෙමිනි.නමුත් මෙය කිසිදු දේශපාලන පක්ෂයක් හරි හැටි තේරුම් නැති බව ඔවුන් එකි`නෙකා සිදු කරන හානි පූර්ණ ප්‍රකාශ වලින් මනාව පැහැදිලි…

අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්
කාලීන පුවත්

අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්

නව පාප් වහන්සේ තෝරාගෙන තිබේ.එය සංකේවත් කරමින් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම් කවුළුවෙන් සුදු දුමාරයක් නිකුත් වී තිබේ. ඒ අනුව නව පාප් වහන්සේ ඉදිරි පැයේදී ශාන්ත පීතර චතුරශ්‍රයට ඉහළින් ඇති බැල්කනියේ පෙනී සිටිනු ඇතැයි විදේස්…

තොවිල් කියන්නේ ගැමියන් ගේ මෝඩ වැඩක් සේ සිතීමම මෝඩ කමක්
නිතර නොඇසෙන කතා

තොවිල් කියන්නේ ගැමියන් ගේ මෝඩ වැඩක් සේ සිතීමම මෝඩ කමක්

බලි තොවිල්, ශාන්තිකර්ම යනුවෙන් හැඳින්වෙන යාතු කර්ම ගණයට අයත් ජන සංස්කෘතිකාංග මුල් කොට එදා මෙදා තුර විවිධ සමාජ කතිකාවන් පැන නැඟී තිබේ. ඒ සම්බන්ධයෙන් මුල් වරට ප්‍රබලතම සංවාදාත්මක ප්‍රවේශයක් ඇති වූයේ අප රට බ්‍රිතාන්‍ය පාලනයට…

අද පස්වරුවේ තද වැසි
කාලීන පුවත්

අද පස්වරුවේ තද වැසි

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර…

error: Content is protected !!