සා/පෙළ නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම අද සිට
2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් භාරගැනීම අද (14) සිට ආරම්භ වෙයි.විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ අද (14) සිට 28 වැනිදා දක්වා ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකි බවයි. 2024 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ…









