කිරි තේ කෝප්පයක මිල ඉහළට
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිලද රුපියල් දහයකින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල සියයට අටකින් (8%) පමණ ඉහළයාම හේතුවෙන් කිරිපිටි…
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිලද රුපියල් දහයකින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල සියයට අටකින් (8%) පමණ ඉහළයාම හේතුවෙන් කිරිපිටි…
සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල…
තලවතුගොඩ අසල පිහිටි කිඹුලාවල ප්‍රදේශයේ මාර්ග දෙපස පිහිටා තිබූ ආහාර වෙළඳසල් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් උත්සහ කිරීම හේතුවෙන් ඊයේ (11)දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ.එම ඉදිකිරීම් නීති විරෝධී බවට පවසමින්…
මහනුවර අරුප්පල පාරේ යන විට විජය මාවත නම් අතුරු පාරක් හමු වෙයි. එම පාර අයත් ගම්ප්‍රදේශය වටපුළුව ය. කාපට් පාරක් වන විජය මාවත යම් පමණකට ජනාකීර්ණ ය. අරුප්පල පාරෙන් ආරම්භ වන විජය මාවත කිලෝ මීටර්…
ලංකාවේ දරිද්‍රතා මට්ටම අතිශය ඉහළ මට්ටමක පවතින බවත්,දරිද්‍රතාවයෙන් ගොඩ ඒමට සමාජ ආරක්ෂණය ප්‍රමාණවත් නොවන බවත් දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ (CEPA) විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසනලදි. ODI Global ආයතනය සහ දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානය (CEPA) විසින් සකස්…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ බලශක්ති අමාත්‍යාංශයේදීයි.මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළ සේවකයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය…
පාර්ලිමේන්තුව අද (11) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.ඌව පළාතෙත්…
මහරගම අපේක්ෂා රෝහලට මඳක් නුදුරින්, කලබලකාරීත්වයෙන් මිදුණු මාවත් මැද බලාපොරොත්තු සහ මනුෂ්‍යත්වය පිරි එක්තරා ගොඩනැගිල්ලකි. එය නමින් ‘සුව අරණ’ වේ. එය හුදෙක් ගඩොලින්, සිමෙන්තියෙන්, ගලින් ඉදි කෙරුණු ගොඩනැගිල්ලක් පමණක්ම නොවේ. එය පිළිකා මාරයාට එරෙහිව ජීවිතය…
උතුර දුම්රිය මාර්ගයේ ධාවනය කරන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය දෙකක් නැවතත් අද (10) සිට ගල්කිස්ස දුම්රිය ස්ථානය ගමන ආරම්භය සහ ගමනාන්තය බවට පත්කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. සති අන්තයේ කොළඹ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes