රුක් අත්තන ගසක් යට සුදු වතින්  දිස් වන අද්භූත උපාසකම්මා
පහන් ටැඹ

රුක් අත්තන ගසක් යට සුදු වතින් දිස් වන අද්භූත උපාසකම්මා

හොරණ, කුඩා උඩුවේ, ජයබිම අරම මීට වසර විස්සකට පමණ පෙර මට අතිශයින් හුරු පුරුදු තැනක් විය. ඒ 1950 දශකයේ මැද භාගයේ සිට වසර විස්සක් පමණ ශ්‍රී පාද හිමයේ හුදකලාව බවුන් වැඩූ අනගාරික නාරද තුමා ඒ…

සුවපහසුවට දියෙන් ගමන් බිමන් යා හැකි කේරලයේ  Water Metro
එතෙර - මෙතෙර

සුවපහසුවට දියෙන් ගමන් බිමන් යා හැකි කේරලයේ Water Metro

ශ්‍රී ලංකාව තුළ ඉතා ඈත අතීතයේ සිටම ජල මාර්ග ඔස්සේ ප්‍රවාහන කටයුතු සිදු වූ බවට සාධක ඕනෑ තරම් තිබේ. අදටත් දක්නට ඇති ඕලන්ද ඇල එයට එක් උදාහරණයකි. පුත්තලමේ සිට කොළඹ නගරය දක්වා මේ ඇල මාර්ගය…

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3ක්
කාලීන පුවත්

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3ක්

ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබේ. ඒ අනුව, 1. ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම්…

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු
කාලීන පුවත්

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800කට නඩු

දින 2ක් තුළ බීමත් රියැදුරන් 800 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, 13 සහ 14 දිනවල ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදී ඔවුන් හඳුනා…

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට
කාලීන පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) දිනයේ තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසයි. ඔහු පැවසුවේ අප්‍රේල් මස 20 වනදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ…

පසුගිය දිනවල රට පුරා පැතිරුණු මොකක්ද මේ “සාප්පු උන්මාදය”?
එතෙර - මෙතෙර

පසුගිය දිනවල රට පුරා පැතිරුණු මොකක්ද මේ “සාප්පු උන්මාදය”?

අලුත් අවුරුදු සමය එළඹෙද්දී අලුත් ඇඳුම් මිල දී ගැනීමට මිනිසුන් පොදි බඳින ආකාරය අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ. බහුරතරයක් හැසිරෙන්නේ ලෝකයේ ඇති අවසානතම ඇඳුම් තොගය අත්පත් කර ගැනීමට උත්සාහ සරනා ආකාරයකිනි. අලුත් අවුරුදු සමය…

බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම් – පොලිසිය
කාලීන පුවත්

බීමත් රියදුරන් අල්ලන්න,අඛණ්ඩ මෙහෙයුම් – පොලිසිය

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. මේ අතර මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් හඳුනාගැනීමටද දීප ව්‍යාප්ත මෙහෙයුම් ක්‍රියාත්මකයි. බීමත්ව රිය පැදවීමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු – විභාග දෙපාර්තමේන්තුව
කාලීන පුවත්

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු – විභාග දෙපාර්තමේන්තුව

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමටයි. එහෙත්, ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ…

ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ, සාමාන්‍ය කාල සටහන යටතේ…

error: Content is protected !!