ගෝලීය කම්පනයන්ගෙන් ලංකාවට වන බලපෑම තක්සේරු කිරීමට කාලය අවශ්‍යයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජෝජු මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම ඒ බව සඳහන් කළේ, සිය ශ්රී…









