මහනුවර – මාතලේ දුම්රිය මාර්ගයේ පාර්සල් භාරගැනීම නතර කරයි
මහනුවර සහ මාතලේ මාර්ගයේ දුම්රිය පාර්සල් භාරගැනීම තාවකාලිකව නතර කර තිබේ. ඒ මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය මාර්ගයේ කොටසක් ගිලාබැසීමකට ලක්වීම හේතුවෙන්. එම ගිලා බැසීම හේතුවෙන් මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනයද තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (11)…








