මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ
කාලීන පුවත්

මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද (07) නිකුත් කිරීමට නියමිතව තිබේ.සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල් කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මකයි. තරුණ ප්‍රජාව, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලීසිය සහ 25%ක…

පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකටම ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැහගනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

“නොතිර වුව මිනිස් ලොව, නොනිවෙයි නැණසිළුව !” 「人の世は儚いが、知の火は消えず。」 (Hito no yo wa hakanai ga, chi no hi wa kiezu).
පහන් ටැඹ

“නොතිර වුව මිනිස් ලොව, නොනිවෙයි නැණසිළුව !” 「人の世は儚いが、知の火は消えず。」 (Hito no yo wa hakanai ga, chi no hi wa kiezu).

මෑත යුගයේ මෙරට විසූ අග්‍රගන්‍ය පඬි රුවනක් වූ මහාචාර්ය ආරිය රාජකරුණා සූරීහු ඉකුත් 05 වන දා අභාවප්‍රාප්ත වූහ. දශක හතකට ආසන්න කාලයක් සාහිත්‍ය විචාරයෙහි සහ සාහිත්‍ය පරිවර්තන කාර්යයෙහි නොකඩවා නියැලී විශිෂ්ටයෙකු වූ එතුමෝ ජපන් සාහිත්‍ය…

චාල්ස් රජු ගේ පිළිකාව නරක අතට ?
එතෙර - මෙතෙර

චාල්ස් රජු ගේ පිළිකාව නරක අතට ?

මේ වනවිට පිළිකා රෝගයට ගොදුරු වී සිටින බි‍්‍රතාන්‍යයේ චාල්ස් රජු ගැන මේ දිනවල මාධ්‍ය තුළ පළවන්නේ එතරම් සතුටුදායක ආරංචි නොවෙයි. ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව වෛද්‍යවරුන් මුලින්ම හඳුනා ගත්තේ 2024 ජනවාරි මාසයේ යි. එයින් වසරකට…

වත්කම් බැරකම් හෙළි නොකරන අය ප්‍රසිද්ධ කෙරේ
කාලීන පුවත්

වත්කම් බැරකම් හෙළි නොකරන අය ප්‍රසිද්ධ කෙරේ

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළහොත්, එම පුද්ගලයන් කවුරුන්දැයි ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පැවැසීය. දූෂණ විරෝධී පනතට අනුව සියලු රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් තොරතුරු…

ඡන්ද පෝස්ටර් ගලවන්න කම්කරුවන් 2000ක්
කාලීන පුවත්

ඡන්ද පෝස්ටර් ගලවන්න කම්කරුවන් 2000ක්

පළාත් පාලන ඡන්දයේදී නීති විරෝධී පෝස්ටර් හා කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 2,000ක් පමණ පිරිසක් බඳවා ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ බුද්ධික මනතුංග පැවසීය. දිවයිනේ ම පොලිස් ස්ථාන 600ක් පමණ…

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කොළඹට කැඳවයි
කාලීන පුවත්

මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන්…

මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම මට මහත් ගෞරවයක් – ඉන්දීය අගමැති මෝදි
කාලීන පුවත්

මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම මට මහත් ගෞරවයක් – ඉන්දීය අගමැති මෝදි

ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවත්, එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක් වූ ඉන්දියානු ජනතාවට ලැබුණු සම්මානයක් බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා…

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය විදෙස් මාධ්‍ය ඇසින්
එතෙර - මෙතෙර

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය විදෙස් මාධ්‍ය ඇසින්

පසුගිය අප්‍රේල් 4 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර අද (6) දින නැවත ඉන්දියාව බලා යාමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය බොහෝ විදෙස් මාධ්‍යයන්ගේ දැඩි අවධානයකට ලක් වූ…

සුරාසැල් වසා තැබීම ගැන නිවේදනයක්
කාලීන පුවත්

සුරාසැල් වසා තැබීම ගැන නිවේදනයක්

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, අප්‍රියෙල් 13 සහ 14 යන දෙදින දිවයින පුරා පිහිටි සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ…

error: Content is protected !!