ගම හදා රට හැදීම සිහිනයක් පමණක් නොවන්නට නම්
ශ්‍රී ලංකාව ඓතිහාසිකව, පුරාවිද්‍යාත්මකව මෙන්ම සංස්කෘතිකව ද ග්‍රාම කේන්ද්‍රීය රාජ්‍යයකි. අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟුණේ වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන අන්‍යෝන්‍ය සබඳතාව මත ය. අප රටේ අතීත ජනයා කාමභෝගී නොවූ සරල චාම් ජීවන රටා අනුගමනය කළ…









