පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්
කාලීන පුවත්

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අදින් අවසන්

පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද(19) දහවල් 12 න් අවසන් වේ.මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි. මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03 වැනි දා…

අපේ සමහරු පදිංචියට යන්න දඟලන සමහර රටවල් ඒවායේ වැසියන්ටත් එපා වෙලා?
එතෙර - මෙතෙර

අපේ සමහරු පදිංචියට යන්න දඟලන සමහර රටවල් ඒවායේ වැසියන්ටත් එපා වෙලා?

ඕස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය වැනි ලෝකයේ ඉතා දියුණු, සියලු සැප පහසුකම්වලින් සපිරි, උසස් ජීවන තත්වයක් හිමි රටවල්වල ජීවත්වන සැලකිය යුතු පිරිසක් එම රටවල් අතහැර වෙනත් රටවල් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මෑතක සිට…

කටානේ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
කාලීන පුවත්

කටානේ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

කටාන ජල සම්පාදන ක්‍රමයේ කටාන උතුර කලාපයේ, ජල කුලුණු හා බෙදාහැරීම් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (19) උදෑසන 8…

වාහන මිල තවත් ඉහළ යයි
කාලීන පුවත්

වාහන මිල තවත් ඉහළ යයි

ජපානයෙන් ආනයනය කරන ලද වාහන 400 ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයිද, මේ නිසා වාහනයක මිල තවත් රුපියල් 40,000 ත් 50,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ…

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් නිවේදනයක්
කාලීන පුවත්

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (18) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම…

ජනවාරි,පෙබරවාරි මාස දෙකට සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 700ක ආදායමක්
කාලීන පුවත්

ජනවාරි,පෙබරවාරි මාස දෙකට සංචාරකයින්ගෙන් ඩොලර් මිලියන 700ක ආදායමක්

2025 වසරේ මුල් මාස දෙක තුළ සංචාරක කර්මාන්තයෙන් අමෙරිකා ඩොලර් මිලියන 768.2 ක ආදායමක් උපයා ඇති බව නවතම මහබැංකු දත්ත පෙන්නුම් කරයි. මෙය පසුගිය වසරේ මුල් මාස දෙක තුළ ඉපැයූ ආදායමට සාපේක්ෂව සියයට 12ක වර්ධනයකි.…

දැන් එජාපයට එක් ව සිටින එවක ජවිපෙ සන්නද්ධ අංශ නායකයකු වූ නන්දන ගුණතිලක කියන අලුත්ම කතාව
එතෙර - මෙතෙර

දැන් එජාපයට එක් ව සිටින එවක ජවිපෙ සන්නද්ධ අංශ නායකයකු වූ නන්දන ගුණතිලක කියන අලුත්ම කතාව

“87 – 90 ජවිපෙන් කළ සියලු ඝාතන වලට මා ඇතුළු එවකට අවි දැරූ සියල්ලන්ට දඬුවම් කරණු..!!!” මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් වරයකු ,දේශපාලන මණ්ඩල සභිකයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක සියෆේස් බුක්…

දළදා දැක්ම තවත් දින කිපයක් දීර්ඝ කිරීමට අවධානය
කාලීන පුවත්

දළදා දැක්ම තවත් දින කිපයක් දීර්ඝ කිරීමට අවධානය

ලබන අප්‍රේල් මස 18 වැනිදා සිට 28 වැනිදා තෙක් පැවැත්වෙන දළදා දැක්ම තවත් දින කිපයකින් වැඩි කිරීමට අදහස් කර සිටින බව බුුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි පැවැසීය. විශාල බැතිමතුන්…

පුංචි ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට
කාලීන පුවත්

පුංචි ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (17 ) සිට 20 වැනිදා මධ්‍යහන 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය. නාමයෝජනා පත්‍ර බලය නොමැති තැනැත්තකු විසින් භාරදීම, නාමයෝජනා පත්‍රයේ…

පළාත් කිහිපයකට ප.ව. 2.00න් පසු වැසි
කාලීන පුවත්

පළාත් කිහිපයකට ප.ව. 2.00න් පසු වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි…

error: Content is protected !!