යුක්රේන සාම කි‍්‍රයාදාමයේ අලූත්ම තත්වය
එතෙර - මෙතෙර

යුක්රේන සාම කි‍්‍රයාදාමයේ අලූත්ම තත්වය

වැඩි කල් නොගොස් යුක්රේන-රුසියා යුද්ධයේ අවසානයක් දකින්නට ලැබෙනු ඇතැයි යන විශ්වාසයක් ජාත්‍යන්තර දේශපාලනය ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා තුළ මේ වනවිට ඇති වී තිබේ. මෙවැනි විශ්වාසයක් ඇති වෙමින් ඇත්තේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති පදවියට පත්…

සාමාන්‍ය පෙළ පංති හා සම්මන්ත්‍රණ 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
කාලීන පුවත්

සාමාන්‍ය පෙළ පංති හා සම්මන්ත්‍රණ 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති හා සම්න්ත්‍රණ පැවැත්වීම ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ , ඒ…

ශ්‍රී ලංකාව හා ජපානය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අත්සන් තබයි
කාලීන පුවත්

ශ්‍රී ලංකාව හා ජපානය ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අත්සන් තබයි

ශ්‍රී ලංකාව හා ජපානය අද(07) ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවළියට අදාළ හුවමාරු පත්‍රවලට අත්සන් තබා තිබේ. ගිවිසුම් අත්සන් තැබීම හා හුවමාරුව සිදු වූයේ මුදල් අමාත්‍යාංශයේදීයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන රජය…

ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලීසියේ 10,000ක්
කාලීන පුවත්

ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලීසියේ 10,000ක්

එළඹෙන 18වනදා සිට පැවැත්වෙන ශ්‍රී දළදා දැක්මේ ආරක්ෂාවට පොලිසියේ 10,000ක් යෙදවීමට තීරණය කර තිබේ. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස් අබේකෝන් සඳහන් කළේ ලබන මස 27වනදා දක්වා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බවයි.

ආනයනය කිරීමට අවසර ලබාදී ඇති වාහන ගැන විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

ආනයනය කිරීමට අවසර ලබාදී ඇති වාහන ගැන විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබාදී ඇති වාහන දින 90ක් ඇතුළත ලියාපදිංචි කළ යුතු බව මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ නිලධාරීන් රටේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට අවසර…

කාන්තා දින ජාතික උත්ස­වය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්
කාලීන පුවත්

කාන්තා දින ජාතික උත්ස­වය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍ය­න්තර කාන්තා දිනය හෙටට (08) යෙදී තිබේ. ඒ අනුව මෙවර ජාත්‍ය­න්තර කාන්තා දින ජාතික උත්ස­වය අද (07) උදෑසන බත්ත­ර­මුල්ල සුහු­රු­පාය පරි­ශ්‍ර­යේදී පැවැත්වීමට නියමිතව බවයි වාර්තා වෙයි. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අම­ර­සූ­රියගේ ප්‍රධා­න­ත්ව­යෙන්. ‘තැනු­මට තිර­සර හෙටක්…

වැසි රහිත කාලගුණ තත්ත්වයක්
කාලීන පුවත්

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු-මැද…

අපේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වුණා දැයි නිල වශයෙන් කියන්නැයි බලශක්ති අමාත්‍යාංශය අදානි ග්‍රීන් එනර්ජි සමාගමට කීවේ ඇයි?
එතෙර - මෙතෙර

අපේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිවලින් ඉවත් වුණා දැයි නිල වශයෙන් කියන්නැයි බලශක්ති අමාත්‍යාංශය අදානි ග්‍රීන් එනර්ජි සමාගමට කීවේ ඇයි?

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති වලින් ඉවත්වී ඇත්දැයි නිල වශයෙන් දැනුම් දෙන්නැයි ඉන්දියානු අදානි ග්‍රීන් එනර්ජි සමාගමට බලශක්ති අමාත්‍යාංශය දන්වා ඇතත් මේ වන තෙක් එම සමාගම ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.බලශක්ති…

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා
ඉරා අදුරුපට

මිනිසුන්ට පහර නොදී පහුරු ගාන අමනුෂ්‍යයා;පහුරුස්සා

මිනිසුන්ට පහර දී මරා දමන මහසෝනා වැනි යක්ෂයන් පිළිබඳ කතා අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත්,එසේ පහර නොදී සුළු සීරීම් පමණක් සිදුකරන අප්‍රකට යකෙකු පිළිබඳ විශ්වාසයක් ද ජන සමාජයේ පවතියි. මහසෝනා, රීරිකයා තරම් ප්‍රසිද්ධ නැති මේ…

error: Content is protected !!