Maersk සමාගම ගල්ෆ් රටවල් කිහිපයක භාණ්ඩ ප්‍රවාහන සේවා අත්හිටුවයි
කාලීන පුවත්

Maersk සමාගම ගල්ෆ් රටවල් කිහිපයක භාණ්ඩ ප්‍රවාහන සේවා අත්හිටුවයි

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ලොව ප්‍රමුඛතම නාවික ප්‍රවාහන සමාගමක් වන ‘මර්ස්ක්’ (Maersk), ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක භාණ්ඩ වෙන්කරවා ගැනීම් (Cargo Bookings) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. සිය මෙහෙයුම් කටයුතු පිළිබඳ යාවත්කාලීන…

පස්වරුවේ කාලගුණය තරමක් අයහපත් වෙයි
කාලීන පුවත්

පස්වරුවේ කාලගුණය තරමක් අයහපත් වෙයි

ඌව සහ සබරගමුව පළාත්වල සහ හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ සෙසු ප්‍රදේශවල…

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය දිගටම වැහුවොත් තෙල් මිලට දැඩි බලපෑමක්
එතෙර - මෙතෙර

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය දිගටම වැහුවොත් තෙල් මිලට දැඩි බලපෑමක්

ඇමරිකාව සහ ඊශ‍්‍රායලයත් අනෙක් පැත්තෙන් ඉරානයත් අතර ඇතිව තිබෙන යුද ගැටුම මේ වනවිට ලෝකයම කම්පනයට, තැති ගැන්මට සහ අස්ථාවරත්වයට පත් කර ඇති සිද්ධියකි. මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් දෙපාර්ශ්වය එකිනෙකා වෙත ප‍්‍රහාර එල්ල කරගනිමින් සිටි…

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ
උරුමයක අසිරිය

දෙවොල් මඩුවේ සෙල්ලක්කාර කුරුම්බරයෝ

මගේ මතකය නිවැරදි නම් ඒ 1992 වසරයි. ඒ වසරේ මුල් භාගයේ දිනයෙක කිසියම් ලේඛන කිහිපයක් සපයා ගනු පිණිස මට මගේ බිරිඳගේ මහගෙදරට ගොස් එන්නට සිදු විය. එය පිහිටා ඇත්තේ බෙලිඅත්ත, කුඩාහීල්ලේය. එම පෙරවරුවේ මා එහි…

රන් පවුම හාරලක්ෂය පනී
කාලීන පුවත්

රන් පවුම හාරලක්ෂය පනී

මෙරට ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කැරට් 24 ක රන් පවුමක මිල ඊයේ (03) රුපියල් හාරලක්ෂ විසිපන්දහස (425,000) දක්වා ඉහළ ගොස් තිබේ. තවද කැරට් 22 රන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ අනූතුන්දහස (393,000) දක්වා ද, කැරට් 18 රන්…

ලෝක කුසලාන අවසන් පූර්ව තරඟ අදින් ඇරැඹේ
කාලීන පුවත්

ලෝක කුසලාන අවසන් පූර්ව තරඟ අදින් ඇරැඹේ

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟ අද (4) සිට ඉන්දියාවේදී ඇරැඹීමට නියමිතයි. ප්‍රථම අවසන් පූර්ව තරඟය නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද රාත්‍රියේ කල්කටාහිදී පැවැත්වෙන…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
කාලීන පුවත්

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (04) පෙ. ව 9.30ට රැස්වීමට නියමිතයි. පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි වෙන්කර ඇත. පෙ.ව 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්
කාලීන පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම්…

සරල බවේ “පීචං” කම සහ සංකීර්ණත්වයේ ගුප්ත ආකර්ෂණය – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය
එතෙර - මෙතෙර

සරල බවේ “පීචං” කම සහ සංකීර්ණත්වයේ ගුප්ත ආකර්ෂණය – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

අපගේ සරසවි ශිෂ්‍යාවක ද වන නවක සරසවි කථිකාචාර්යවරියක පසුගිය දිනයෙක මා හමුවේ ඉතා වැදගත් අදහසක් ප්‍රකාශ කළා ය. එනම්, තමන් පසුගිය කාලයේ කියැවූ සම්මානිත සාහිත්‍ය කෘතීන් බොහොමයක් පිළිබඳ කිසිදු පැහැදීමක් තමන් තුළ ඇති නොවූ බව…

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට
කාලීන පුවත්

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළට

මේ වන විට මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 5,351.31ක් ලෙසයි. එම ඉහළයාම 2.33%ක් ලෙස සටහන්…

error: Content is protected !!