සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතයි.ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගයයි. මෙම තරගය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රී 7ට ආරම්භවීමට නියමිතව තිබේ.කෙසේ වෙතත්…









