දුම්රිය නැතිව සේවකයෝ අතරමං වෙති
ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (27) පෙරවරුවේ අවලංගු කිරීමෙන් ප්‍රධාන මාර්ගයේ කාර්යාල සේවකයන් ඇතුළු මගී ජනතාව අද පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති. දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට සිදුවූ බව…