මෙදා පොටේ දෙයි ද බැටේ?රටේ තොටේ කතා බහක් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතාබහක් මේ දිනවල හිස ඔසවමින් තිබේ.මෙතෙක් “මොකද වෙන්නේ?” කියා කවුරුත් කරන විමසුමට “විසි එක් වෙනිදට බලමු” කියා පිළිතුර සපයන අයගෙන් දැන් විමසන අලුත්ම ප්‍රශ්නය “විසි දෙවෙනිදා ඉඳන් මොකක් වෙයිද?” කියා ය.මෙතෙක්…









