ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම්
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ඇල්ල හා පස්සර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය හා නාගොඩ ප්‍රදේශීය…

වාහනයක් ඉස්සරහින් කළු බළලෙක් පාර පැන්නොත් මොකද වෙන්නේ?
නිතර නොඇසෙන කතා

වාහනයක් ඉස්සරහින් කළු බළලෙක් පාර පැන්නොත් මොකද වෙන්නේ?

මීට දස වසරකට පමණ ඉහත දී මගේ මිතුරෙකු පැදවූ වෑන් රථයක් කැලණිය වරාගොඩ ආසන්නයේදී අනතුරට පත්විය. ඉන් ඔහු බරපතළ තුවාල ලැබූ අතර වෑන් රථයට ද තදබල ලෙස හානි විය.පසුව දැනගන්නට ලැබුණු අන්දමට මෙම අනතුරට හේතුව…

‘තනිව සංචාරය කරන්න ලෝකයේ හොඳම රට ශ්‍රී ලංකාවයි’ – බ්‍රිතාන්‍ය ‘ෆ්ලෑෂ් පැක්’සංචාරක සමාගම පවසයි
එතෙර - මෙතෙර

‘තනිව සංචාරය කරන්න ලෝකයේ හොඳම රට ශ්‍රී ලංකාවයි’ – බ්‍රිතාන්‍ය ‘ෆ්ලෑෂ් පැක්’සංචාරක සමාගම පවසයි

2025 වසර වන විට තනිව සිදු වන සංචාරයන්ගේ (solo travel) ගමනාන්ත අතරින් මුල් තැනට ශ්‍රී ලංකාව පත් වන බව මෙවැනි සංචාර සංවිධානය කරනු ලබන බ්‍රිතාන්‍ය සංචාරක සමාගමක් වන ‘ෆ්ලෑෂ් පැක්’ (Flash Pack) සඳහන් කරයි. එම…

යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර
කාලීන පුවත්

යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර

කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි.රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ යුක්ක්‍රේන ඩ්‍රෝන යානා 23ක් ද විනාශ කළ බවයි. යුක්ක්‍රේනය පසුගිය අගෝස්තු…

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව අනතුරු ඇඟවීමක්
කාලීන පුවත්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පූර්ව අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩුපීඩන කලාපය, ඉදිරි දින කිහිපය තුළ, එහි සිදුවිය හැකි වර්ධනය සහ බලපෑම හේතුවෙන් ගංගා ද්‍රෝණි 12ක් ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව අනතුරු…

නිධන් ගැන තියෙන්නේ වැරැදි මතයක් – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
කාලීන පුවත්

නිධන් ගැන තියෙන්නේ වැරැදි මතයක් – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

නිධන් වදුලු නිසා නිධන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජය තුළ බිහිවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නිධන් වදුල ඇතුළු 18 වන සියවසෙන් පසුව රචනා වූ පුස්කොල ලේඛන පාදක කර ගනිමින් නිධන් සම්බන්ධයෙන් වැරැදි මතයක් සමාජය තුළ නිර්මාණය…

බදුල්ල-බිබිල මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරයි
කාලීන පුවත්

බදුල්ල-බිබිල මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරයි

බදුල්ල – බිබිල මාර්ගයේ 143 හා 144 කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කර තිබේ. ඒ අනුව අදාළ මාර්ගය අද (25) උදෑසන 6.30 සිට සවස 6.00 දක්වා රථවාහන ගමනාගමනය සඳහා විවෘත කරන අතර සවස…

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි
කාලීන පුවත්

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය අද (25) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි. උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබේ. සමස්ත අය­දු­ම්ක­රු­වන් 333,183ක් විභා­ගය සඳහා පෙනී සිටින…

ප්‍රදේශ රැසකට අද තද වැසි
කාලීන පුවත්

ප්‍රදේශ රැසකට අද තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය…

ඉන්දියාවේ දෙවැනි ලොකුම ධනපතියා ගෞතම් අදානි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
එතෙර - මෙතෙර

ඉන්දියාවේ දෙවැනි ලොකුම ධනපතියා ගෞතම් අදානි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඉන්දියාවේ දෙවැනි ලොකුම ධනපතියා වන ගෞතම් අදානි මේ වනවිට ලොකු අමාරුවක වැටී සිටින ආකාරයක් දැකිය හැකි වේ. ඒ අල්ලස් සහ වෙනත් වංචා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇමරිකාවේ නිව්යෝක් නුවර අධිකරණයක චෝදනා ගොනු කිරීමට එරට නීති අංශ…

error: Content is protected !!