දින 7කට පසු පස්සර – බිබිල මාර්ගය යළි විවෘත කෙරේ
කාලීන පුවත්

දින 7කට පසු පස්සර – බිබිල මාර්ගය යළි විවෘත කෙරේ

පස්සර – බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර – බිබිල මාර්ගය රථ වාහන ධාවනය සඳහා අද (24) යළි විවෘත කර තිබේ. එම…

2024 වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට
කාලීන පුවත්

2024 වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට

2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් තිබේ. ඒ, පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි. මේ වසරේ සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2534 ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී…

දේශපාලන පක්ෂවලට කොමිසමෙන් දැනුම්දීමක්
කාලීන පුවත්

දේශපාලන පක්ෂවලට කොමිසමෙන් දැනුම්දීමක්

දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තු තුළ මතුවී ඇති අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කර විසඳාගෙන අනුමත ලේඛන පමණක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක දැනුම් දී තිබේ. ඔහු කියා සිටියේ මැතිවරණ…

දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි
කාලීන පුවත්

දිවයින වටා මුහුදු ප්‍රදේශවලට වැසි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30)…

පාර්ලිමේන්තු විපක්ෂ නායක පුටුව බලෙන් අල්ලා ගත් මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමචන්ද්‍රන් විහිළු කාරයෙක් ද? නැතිනම්;
එතෙර - මෙතෙර

පාර්ලිමේන්තු විපක්ෂ නායක පුටුව බලෙන් අල්ලා ගත් මන්ත්‍රී වෛද්‍ය අර්ජුනා රාමචන්ද්‍රන් විහිළු කාරයෙක් ද? නැතිනම්;

වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී වැනි වෘත්තිකයන් සහ විද්වතුන්, දේශපාලනඥයින් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ විට එහි වඩාත් වැඩි විනයක් ඇති වන බවට මත පළ වුවත්, නව රජයේ පළමු පාර්ලිමේන්තුව රැස්වූ පසුගිය 21 වැනිදා යාපනේ දිස්ත්‍රික්කයේ…

අනාරාධිතව පැමිණ පොලීසියට මිනී මරුවකු කොටු කර ගැනීමට සහාය දුන් නිල “නොලත්” සුනඛ රාළහාමි
සතුන්ටත් හිමි අපේ ලෝකය

අනාරාධිතව පැමිණ පොලීසියට මිනී මරුවකු කොටු කර ගැනීමට සහාය දුන් නිල “නොලත්” සුනඛ රාළහාමි

අපරාධ විමර්ශනය සඳහා පොලිස් නිල සුනඛයන් ගෙන් ලැබෙන මෙහෙවර සුළුපටු නැත.එහෙත්, පොලිස් නිලධාරීන්ට සොයාගත නොහැකි වූ ඝාතනයට ලක් වූ පුද්ගල මළ සිරුරක් සහ තවත් සාක්ෂි සමුදායක් ස්වේඡාවෙන් සොයා දීමට සමත් සාමාන්‍ය සුනඛයකු පිළිබඳ පුවතක් කොස්ලන්ද…

IMF තුන්වන වාරිකයත් අනුමතයි
කාලීන පුවත්

IMF තුන්වන වාරිකයත් අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සඳහන් කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
කාලීන පුවත්

විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස්දී තිබේ. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු විභාග අපේක්ෂකයන්ට දැනුම්දී ඇත්තේ මදුරු විකර්ශකයක්…

ශ්‍රී ලංකාවේ බැංකු ගැන සුභවාදී වාතාවරණයක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාවේ බැංකු ගැන සුභවාදී වාතාවරණයක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සුබවාදී වාතාවරණයක් සකස් වී ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසයි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමග, මෙරට බැංකු පද්ධතියේ පැවති පීඩනකාරී තත්ත්වය පහව යනු ඇති…

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට තැනින් තැන වැසි
කාලීන පුවත්

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට තැනින් තැන වැසි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30)…

error: Content is protected !!