වත්මන් සහල් අර්බුදය රට හාලෙන් විසඳන්න පුළුවන් ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
එතෙර - මෙතෙර

වත්මන් සහල් අර්බුදය රට හාලෙන් විසඳන්න පුළුවන් ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු වූ පළමු වෙනි රාජ්‍ය පාලන අභියෝගය වන්නේ සහල් ප්‍රශ්නය කලමනාකරණය කිරීම ය. මම ඒ බව මීට පෙර ලියූ ලිපියක සටහන් කළෙමි.දැන් ආණ්ඩුව සහල් ප්‍රශ්නය කලමනාකරණය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය…

පොපි මල් සැමරුම ලබන 24 වැනිදා
කාලීන පුවත්

පොපි මල් සැමරුම ලබන 24 වැනිදා

වාර්ෂික සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ලබන 24 වැනිදා කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පිහිටා ඇති යුද විරු ස්මාරකය අසලදීයි. ශ්‍රී ලංකා සේවා මුක්ත භට…

ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම වන්නේ දුප්පත්භාවය තුරන් කිරීමයි – ජනාධිපති
කාලීන පුවත්

ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම වන්නේ දුප්පත්භාවය තුරන් කිරීමයි – ජනාධිපති

ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම වන්නේ ග්‍රාමීයව, නාගරිකව මෙන්ම විශේෂයෙන්ම කඳුකරය ආශ්‍රිතව පවත්නා දුප්පත්භාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මෙරට දුප්පත්භාවය තුරන් කළ යුතු යැයිද, අවුරුදු 70ක් 80ක් ජීවත් වන සෑම පුරවැසියෙකුටම සාධාරණ…

මෙරට උද්ධමනය අඩුවෙයි
කාලීන පුවත්

මෙරට උද්ධමනය අඩුවෙයි

2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසය සඳහා -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර…

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප්ට හැකි වෙයි ද?
එතෙර - මෙතෙර

යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප්ට හැකි වෙයි ද?

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ආරම්භ වූ යුක්රේන යුද්ධයට මේ වනවිට වසර දෙකකුත් මාස 9 ක කාලයක් ගත වී තිබේ. එය පටන් ගත්තේ 2022 පෙබරවාරි මාසයේ යි. මෙම යුද ගැටුම නිසා දෙපැත්තේ හමුදා සෙබළුන් ලක්‍ෂ…

5 ශ්‍රේණියේ දෙමාපියන්ගේ ශිෂ්‍යත්ව විභාගය නවතා දැමීමට කටයුතු කළ යුතුයි! – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ
පහන් ටැඹ

5 ශ්‍රේණියේ දෙමාපියන්ගේ ශිෂ්‍යත්ව විභාගය නවතා දැමීමට කටයුතු කළ යුතුයි! – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉගැන්වීම පිණිස 3 ශ්‍රේණියේ දරුවෙකුට ගුරුවරයෙකු සොයන දැන්වීමක් පසුගියදා සමාජ ජාල පාරිභෝගික සංසදයක පළ කරලා තිබුණා. මේක ඒ දරුවාගේ උවමනාවට කරන දෙයක් නොවන බව ඉතා පැහැදිලියි.සෙල්ලම් කරන්න දඟලන්න තියෙන ළමා…

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
කාලීන පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා 01 වන මට්ටමේ…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
කාලීන පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, මෙම විභාගය කල්දමන ලෙස විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කළත්, ශ්‍රී…

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අදයි
කාලීන පුවත්

10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අදයි

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පෙරවරු 10ට ආරම්භ වෙයි. කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සදහා තෝරා ගැනීම ඇතුළු විශේෂ කටයුතු රැසක් මෙහිදී සිදුවීමට නියමිතයි. මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය…

error: Content is protected !!