IMF සිව්වැනි වාරිකය අප්‍රේල් මාසයේදී
කාලීන පුවත්

IMF සිව්වැනි වාරිකය අප්‍රේල් මාසයේදී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල ලබන වසරේ (2025) අප්‍රේල් මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල්…

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි
කාලීන පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවූ වැසි

දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට දුරකථන අංක කිහිපයක්
කාලීන පුවත්

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට දුරකථන අංක කිහිපයක්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන ඕනෑම ආපදා තත්ත්වයක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංක 04ක් හඳුන්වාදී තිබේ. ඒ අනුව 0112 027 148, 0112 472 757, 0112 430 912…

උසස් පෙළ විභාගය දින 3ක් නොපැවැත්වීමට තීරණයක්
කාලීන පුවත්

උසස් පෙළ විභාගය දින 3ක් නොපැවැත්වීමට තීරණයක්

පවතින අධික වැසි හේතුවෙන් මේ වනවිට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (27) දිනය, 28 සහ 29 යන තෙදින අ.පො.ස උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බව විභාග…

රජයේ සේවකයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය හැකිද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ
එතෙර - මෙතෙර

රජයේ සේවකයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය හැකිද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

රජයේ සේවකයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය හැකිද?යන්න මේ වන විට බොහෝ දෙනකු ගේ කතා බහට ලක් වන මාතෘකාවකි.එබැවින් ඒ සම්බන්ධ විමසුමක් කිරීම සුදුසු යැයි හැඟේ.රාජ්‍ය සේවයේ ප්‍රධාන වශයෙන් නිලධාරින් වර්ග දෙකක් දක්නට ඇත. එනම්, 1) මාණ්ඩලික…

යටි කොන්දේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සාර්ථක පිළියම් – විශේෂඥ භෞතචිකිත්සක ඩී.කේ. ඇන්තනී
විනිවිද සායනය

යටි කොන්දේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සාර්ථක පිළියම් – විශේෂඥ භෞතචිකිත්සක ඩී.කේ. ඇන්තනී

යටි කොන්දේ වේදනාව බොහෝ දෙනකු පෙළෙන ගැටලුවකි. මීට බොහෝ විටම හේතු වන්නේ යටි කොන්දේ කොඳු ඇට පෙළෙහි හෝ ඒ අවට පටකවල යාන්ත්‍රණයේ සිදුවන ගැටලු සහගත තත්වයන් ය. ඒ අනුව අවට මාංශ පේශිවල ආබාධයක්, කශේරුකා තැටිවලට…

කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත්
කාලීන පුවත්

කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබේ. 2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.…

මහවැලි ගඟ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්
කාලීන පුවත්

මහවැලි ගඟ අවට ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානමක්

මුළු දිවයිනටම බලපා තිබෙන අධික වර්ශපතනයත් සමඟ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මහවැලි ගඟ අවට දිඹුලාගල, එච්චිලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පලකාමම් සහ…

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කරයි
කාලීන පුවත්

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කරයි

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩාවැටී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමා කර ඇති බවයි.

සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
කාලීන පුවත්

සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මට්ටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ. වළවේ ගඟ, දෙනගම ඔය, බෙලිහුල්ඔය සහ හිරිකටු ඔයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ එයින් පෝෂණය වන…

error: Content is protected !!