කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් නවතී
කාලීන පුවත්

කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් නවතී

ඉන්ධන නොමැතිවීමෙන් මේවනවිට කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන් අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් පවසයි. ඒ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට අහිමි වි ඇති මෙගාවොට් ප්‍රමාණය 280 ක්. එම බලාගාර යළි පණගැන්වීමට ඉන්ධන ලබාදීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී…

කොරෝනා ආසාදිතයන් දහස ඉක්මවයි
කාලීන පුවත්

කොරෝනා ආසාදිතයන් දහස ඉක්මවයි

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1082 දෙනකු ඊයේ (31) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 611,185 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. කොවිඩ්…

කෘෂිකර්ම ඇමතිගේ බණ්ඩාරගම වී අස්වනු නිරීක්ෂණයේ නොපෙනෙන පැත්ත
Uncategorized

කෘෂිකර්ම ඇමතිගේ බණ්ඩාරගම වී අස්වනු නිරීක්ෂණයේ නොපෙනෙන පැත්ත

මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතා කර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩුවී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව කලුතර, බණ්ඩාරගම, මිල්ලනිය ගොවියෝ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරියේ පැවසූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයට මාධ්‍ය වෙත නිවේදනය…

ඩොලර් හිඟයෙන් මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්
කාලීන පුවත්

ඩොලර් හිඟයෙන් මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්

ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තය ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල සියයට 150 කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන…

අද සිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
කාලීන පුවත්

අද සිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, කොවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත…

විදුලි කප්පාදුව ගැන තීන්දුවක්
කාලීන පුවත්

විදුලි කප්පාදුව ගැන තීන්දුවක්

ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද නැද්ද යන්න පිළිබඳ ඊයේ දිනයේදි තීරණයක් ගෙන ඇත. ඒ අනුව ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති…

බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි ලියයි
කාලීන පුවත්

බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි ලියයි

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ දි ජාතික ජනබලවේගයක් රැස්විමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා වග කිවයුත්තන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක සංචාරක අමාත්‍ය ප්‍රසන්න…

පා ගමනින්ම සංචාරය නිම කළ හැකි ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය
හරිත දනව්ව

පා ගමනින්ම සංචාරය නිම කළ හැකි ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය

ජාතික වනෝද්‍යාන කී සැනින් අපගේ සිහියට නැඟෙන්නේ විල්පත්තුව,යාල,කුමන වගේ අති විශාල වන රජ දහන්.නමුත් පයින් ඇවිද ගොස් සිරි නැරඹිය හැකි සුන්දර කුඩා ජාතික වනෝද්‍යානත් අපේ රටේ තිබෙනවා. නුවරඑළිය නගරයට ඉතා ආසන්නයෙන් පිහිටා තිබෙන ඒ වගේ…

වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට
කාලීන පුවත්

වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

වතුර බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම අධිකාරිය සඳහන් කළේ, පානීය ජල බෝතල් නිෂ්පාදකයින් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා…

error: Content is protected !!