Author: Editor
දොස්තර හිඟයට පිළියම් හොයන්න නම් අමුතුවෙන්ම හිතන්න වෙයි – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
අපේ රටේ දොස්තර වරු හිඟයක් පවතිනවා කියලා පොදු මතයක් තියනවා.සමහර විට අපේ සමාජයේ දොස්තර කමේ අගය ඉහළ යන්නත් හේතුවක් වෙන්න ඇති.මොකද?යමක හිඟතාවය ඒකේ වටිනා කම වැඩි වෙන්නත් හේතුවක්නේ.ඇත්තටම අපේ රටේ දොස්තර වරු හිඟද?මේ කාරණේ දිහා…
කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යෑමක්
කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම්කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. එම තත්ත්වය තුළ පිරිස් ඒකරාශී වන ස්ථාවල ගැවසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලා සිටී. ගැබිනි මවුවරුන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බැවින්…
යහපත් ආර්ථික පසුබිමක් නැතුව නිකම්ම නිකම් පෙම්වතෙක් වෙන්න මම කැමති නෑ – ජනප්‍රිය යොවුන් නළු සචින් චතුරංග
වයස අවුරුදු හයේ දී රංගනයට පිවිසි මොහු ළමා නළුවකු ලෙස එකල ටෙලි නාට්‍ය දාසයක පමණ ප්‍රමාණයකත්, චිත්‍රපට කිහිපයකත් විවිධ චරිත නිරූපණය කර තිබිණි. ඉන්පසු නව යොවුන් වියේ තවත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසක චරිත නිරූපණය කළ…
හඳපාන්ගල බඩ ඉරිඟු වගා විනාශයක්
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හදපානාගල ප්‍රදේශයේ වගා කර ඇති බඩඉරිඟු වගාවන් අක්කර සිය ගණනක් මේ වන විට විනාශ වෙමින් තිබේ. ගොවීන් පවසනුයේ මෙවර බඩ ඉරිඟු වගාව සඳහා නිසි පරිදි පොහොර යෙදීමට නොහැකි වීම මේ…
මාස හයකට “යාල් දේවී” ගමන අනුරපුරෙන් නවතී
ඉදිරි සති කිහිපය තුළ උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා කොටස මාස හයක් සදහා වසා දැමීමට නියමිත බව දුම් රිය ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ එම කොටස මුළුමනින් අළුත් වැඩ්යා කිරීම පිණිස ය. 120…
සතොසෙන් රු.3998 ක සහන මල්ලක් SMS එකකින් ගෙදරටම
සතොස මගින් ජනතාවට රුපියල් 3998ක් වටිනා සහන මල්ලක් ලබා දෙන බවත් එය සහල් කිලෝග්‍රූම් 10ක් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විතය. 1998 කෙටි දුරකථන අංකය අමතා එය නිවසටම ගෙන්වා ගත හැකි බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ…
දවසකට පැය හතරක් විදුලිය කැපීමේ සූදානමක්
දැනට පවතින ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව…
මීගමු පිටිපන දරන්න බැරි දුගඳක් හමන “සෞභාග්‍යයේ දැක්ම” කාබනික දියර පොහොර ව්‍යාපෘතියක්!
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩ සටහන යටතේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ උන්නතිය සඳහා සිදුකරන කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් මීගමුවේ පිටිපන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ සිදු කරනු ලබන යම් ක්‍රියාවලියක් නිසා ප්‍රදේශය…