රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වාදී තිබේ.ඒ රජයේ වාහන සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහායි. මෙම නව වැඩපිළිවෙළ යටතේ සියලුම රජයේ වාහන…









