ගමින් නගරයට ආ හූනියම් බඩු සොයා ගියෙමි
අතීතයේ නාගරිකයන්ට අහඹු ලෙස හෝ තොවිලයක් සඳහා වන යමක් එනම් තොවිල් බඩුවක් සොයා ගැනීමට සිදුවුව හොත් ගම්බදට යාමට සිදුවිය.එහෙත් අද සිදුව ඇත්තේ හූනියම් බඩු වුවමනා ගැමියන්ට ඒ සඳහා ගමින් නගරයට ඒමට ය.ඒ ඔස්සේ මීට දශකයකට…
අතීතයේ නාගරිකයන්ට අහඹු ලෙස හෝ තොවිලයක් සඳහා වන යමක් එනම් තොවිල් බඩුවක් සොයා ගැනීමට සිදුවුව හොත් ගම්බදට යාමට සිදුවිය.එහෙත් අද සිදුව ඇත්තේ හූනියම් බඩු වුවමනා ගැමියන්ට ඒ සඳහා ගමින් නගරයට ඒමට ය.ඒ ඔස්සේ මීට දශකයකට…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් අද (16) කැඳවනු ලැබීය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම…
රුපියල් කෝටි විසි දෙකකට වැඩි මුදලක් අනුරාධපුර සිට මිහින්තලේ දක්වා වෙනම දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා වියදම් කිරීම ප්‍රශ්නකාරී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. අනුරාධපුර සිට මිහින්තලේ දක්වා දුම්රිය ධාවනය පොසොන් කාලයට…
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) බලපෑම මත දිවයිනේ නිරිත දිග ඇතුළු බොහෝ ප්‍රදේශවලට මේ මස 17 වැනිදා සිට 20 වැනිදා තෙක් වැසි තත්ත්වයේ…
“බොන එක නම් අන්තිම නරක වැඩක් තමයි” මෙසේ පවසන ඇතැම් බේබද්දෝ ව්‍යවහාරික වශයෙන්ම කිවහොත් “පපු කැවුතු දියවී යන තුරුම” මත් වතුර බොති.ඔවුන් යම් පිරිසක් එසේ කරද්දී අපි ද ජාතික වශයෙන් එබඳු අවාසනාවන්ත කාරියක ගිලී හිඳිමු.…
ඇමරිකාවේ ඔස්කාර් සම්මාන උළෙල ලෝකයේ ජනප්‍රියම සම්මාන උළෙලක් බව රහසක් නොවේ. මෙම සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වන චිත්‍රපට, නළු නිළියන් සහ වෙනත් ශිල්පීන් ශිල්පිනියන් පිලිබඳ දැන ගැනීමට සෑම වසරකම සිනමා ලෝලීන් දක්වන්නේ මහත් කුතුහලයකි.…
සමාජ ආර්‍රථික වශයෙන් දියුණු බොහෝ රටවල ජනතාව තම රටවල ඇති අතීත සහ දුරාතීත උරුමයන් කෙරෙහි අතිශය සංවේදී වෙති.එහෙත්, ඊට සාපේක්ෂව එවන් අතීත සහ දුරාතීත උරුමයන් උතුරා යන අප රටේ ජන සමාජය ඒවා කෙරෙහි කිසිදු උනන්දුවක්…
මේ ගෙවී යන පැය කිහිපය ලෝක දේශපාලනය තුළ කුමනාකාර පෙරළියක් කරනු ඇතිදැයි කිසිවකුට කිව නොහැකි තත්ත්වයක පවතී. මේ ලිපිය ලියන මොහොතේ සිට ඔබ කියවන මොහොත වන තෙක් කාලය තුළ ඊශ්‍රායලය සහ ගාසා තීරුව තුළ තත්ත්වය…
සිහිසුන් වීම යනු අප සමාජයේ බොහෝ දෙනෙකු ජීවිතයේ කිනම් මොහොතක හෝ අත් දැක ඇති, එසේ නොමැති නම් අඩුම තරමින් අසා, දැක ඇති තත්වයකි . යමකුගේ කායික මානසික ක්‍රියාවලිය තාවකාලිකව අහිමි වීම මත තම කායික පැවැත්ම…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes