මහින්ද ඇප මත මුදාහැරේ
අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කරන තිබෙි. ඔහුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත නිදහස් කළ බව සදහන් වේ. අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින්…









