අපේ රටේ සරසවි අධ්‍යාපනය සියදිවි නසා ගැනීමෙන් කෙළවර වන තෙක් බලා හිඳිමුද?
ශ්‍රී ලංකාවේ සරසවියකට ඇතුලත්ව අධ්‍යාපනය හදාරා උපාධිධාරීයෙකු වීම අපේ රටේ බොහෝ දරුවන්ගේ සිත්තුල කුඩාකළ පටන් පවතින සිහිනයක්. දරුවන්ගේ පමණක් නොවෙයි බොහෝ දෙමාපියන්ගේ ඒකායන පැතුමක් වන්නේද තමන් ඉතා දුක් මහන්සිව රැකබලාගෙන අධ්‍යාපනය ලබාදී ආදරයෙන් වසර විස්සකට…









