‘මැණිකේ මගේ හිතේ’ හින්දි ගීතය ඇතුළත් Thank God චිත්‍රපටයට එරෙහිව විරෝධයක්
ශ්‍රී ලංකාවේ යොහානි ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගැන පහුගිය දවස්වල ඉන්දියාවේ ද නැවතත් විශාල කතාබහක් ඇති වෙලා තිබුණා. ඊට හේතු වුණේ ඇය එම ගීතය හින්දි බසින් ද ගායනා කිරීමයි. යොහානි මෙම හින්දි ගීතය…









