ඩොලර් නැතුව ඉන්ධන නෞකා මුහුදේ
ඩීසල් නෞකා දෙකකට සහ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවත් එම නෞකා තුනට සම්පූර්ණ මුදල් ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. බොරතෙල් නෞකාව අගෝස්තු…









