Author: Editor
නයි නෙයියාඩගමින් පසු කැලණි පුදබිමේ දී රඟ දැක්වුණු “අවලම්” කිතේශ්වර කෝලම
පසුගිය දිනවල සමාජය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ ‘අවලෝකිතේශ්වර බෝධිසත්ව‘ නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා ඊයේ(15) පන්නිපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.බෞද්ධ ආගමික සංස්කෘතික පසුබිම තුළ විෂමාකාරී බවක් පළ…
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති අතර කුකුළාගල කඳු පන්තියත් එකක් ලෙස සැලකෙනවා. හඟුරන්කෙත කන්ද, දියතලා…
නුවරඑළියට මල් තුහින තත්ත්වයක්
අද නුවරඑළිය නගර සීමාවේ ස්ථාන කිහිපයකට මල් තුහින තත්ත්වයක් ඇතිවී තිබේ. නුවරඑළිය නගරසීමාවේ අවට පරිසරයේ සියලුම ස්ථාන පාහේ සුදු පැහැති මනස්කාන්ත වර්ණයකින් පැවතුණි. මීට පෙර වසරවල මෙම මල් තුහින තත්ත්වය දෙසැම්බර් මස මුල සිට ආරම්භ…
තවත් වසංගතයක් ගැන බියක්
වවුලන් තුළ ව්‍යාප්ත වන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය විය හැකි, මාරක වයිරසයක් ගැන තායිලන්ත විද්‍යාඥයෝ බිය පළ කරති. මෙම වයිරසය හමුවී ඇත්තේ තායිලන්ත ගොවීන්, කුඹුරුවල පොහොර ලෙස භාවිතයට ගන්නා වවුල් වසුරු (ගුවානෝ) එක්රැස් කරන ලෙනක වාසය…
කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා අවධානම්
කෘත්‍රිම බුද්ධිය භාවිතය හේතුවෙන් ලෝකයේ සියයට 60කගේ රැකියා සඳහා බලපෑම් ඇති කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා වොෂින්ටන් හී දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී මේ බව අනාවරණය කර තිබේ. කෙසේවෙතත්…
මැරෙන දවස කලින්ම දැන ගත හැකි විද්‍යාත්මක ක්‍රමයක්? – හෘද වේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
තමන් පිළිබඳව අනාවරණය නොවූ කරුණු දැන ගැනීම සම්බන්ධයෙන් මිනිසා තුළ පවතින ස්වභාවික කුතුහලය, සහජතාව (Instinct) මත බැඳී පවතින්නකි. ඒ අතුරින් මිනිසා තුළ අතිශය කුතුහලය පුබුදුවන කරුණක් වනුයේ යමකුට තමන් ගේ මරණය සිදුවන දිනය කලින් දැන…
ගෑස් ගැන විගණන කාර්යාලයෙන් හෙළිදරව්වක්
වැඩි මිලට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීම මගින් රුපියල් බිලියන 1,139ක අමතර වැය බරක් දැරීමට රජයට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම විසින් 2022, 2023 වර්ෂ සඳහා සිදුකළ ද්‍රව…
අසත්‍ය ප්‍රකාශවලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරු
ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (SLAF) කාර්ය මණ්ඩලයක් සෝමාලියාවේ අල්-ෂබාබ් කණ්ඩායම අතට පත් වූ බවට කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මීට අමතරව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීවල නිරතව සිටි ගුවන්…
නුවරඑළියට ඇතුළුවන සියලුම වාහන පරීක්ෂා කෙරේ
නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වන සියලුම වාහන පරීක්ෂා කිරීම මේ දිනවල අඛණ්ඩව සිදු කෙරෙන බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පවසයි. ඒ, පාසල් වාර නිවාඩුව මුල් කර ගනිමින් නුවරඑළියට පැමිණෙන දෙස්…









