ආනයනික කිරි පිටි මිලේ වෙනසක්
ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත. කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ…
ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යනු ඇත. කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ…
වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් සඳහා පමණක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. “පොදුවේ වාහන ගෙන ඒමට නෙමෙයි ගැසට් එක ගැහුවේ.…
බලු මස් අනුභව කරන රටවල් අතර දකුණු කොරියාව ඉදිරියෙන්ම සිටින රටකි. මස් පිණිස සුනඛයන් ඇති කිරීම, විකිණීම, මැරීම, බලු මස් අලෙවිය එරට ප්‍රධාන කර්මාන්ත ලෙස සැලකේ. කෙසේ හෝ වේවා, ළඟදීම මෙම තත්ත්වයෙහි වෙනසක් සිදු වීමට…
“වැට්” එකෙන් උණුසුම් වූ රට “ඩැට්” එකෙන් ගිනිගෙන ඇත.ඩැට් එක යනු රජයේ වෛද්‍යවරුන්ට දෙන රාජකාරී බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනාව ය. එහි ප්‍රතිඵලයක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය අකර්මණ්‍ය වී ඇත.කොවිඩ් කාලේ රූපවාහිනී නාලිකාවල අසීමිත…
වැට් බදු සමග ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවක සේවිකාවන්ට කෑම බීම සඳහා යන වියදමද දෙගුණයකින් පමණ වැඩිවීඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සේවකයකුගෙන් ආහාර සඳහා මාසයටම අය කෙරෙන්නේ…
අපොස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) පැවසීය. කෘෂි විද්‍යා දෙවැනි…
අද(13) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අද (13) පස්වරු 05 සිට හෙට (14) පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14…
ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙන්ම ‘බුද්ධාගම’ ලෙසින් හඳුන්වා ඇති ආගම හුදු බුදු දහම නොවේ. එය බුදු දහම කේන්ද්‍ර කර ගත් තවත් ආගමික විශ්වාස ඇදහීම් ජාලයක් සහිත මිශ්‍ර සංස්කෘතික ධාරාවකි. මුත් එය ද විපරීත කරන…
බදු ගෙවීම් හඳුනා ගැනීමේ අංකය ලබාගත යුතු අවසන් දිනය තවදුරටත් කල් යාමේ හැකියාවක් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පවසන්නේ, බදු ජාලය පුළුල් කර ගැනීමෙන් අනතුරුව අය කරන…
උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් අද (12) දින සිට අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes