දීඝවාපී පුදබිම ජලයෙන් යටවෙයි
පවතින ගංවතුර තත්වය සමග දිඝවාපි පුදබිම ජලයෙන් වටවි තිබෙන බව දිඝවාපි විහාරාධිපති මහඔය සෝභිත හිමියන් පැවසිය. දැනට විහාරස්ථානය වටා සහ එන මාර්ගය දේවාලය ඉදිකරන චෛත්‍යය වටා වතුර එක්රුස්වි තිබේ. නමුත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින ආවාස…









