දේශපාලන පක්ෂ මුනිවත රකින පසුබිමක සමරිසි ප්‍රජාව වෙනුවෙන් ජවිපෙ පෙරට
එතෙර - මෙතෙර

දේශපාලන පක්ෂ මුනිවත රකින පසුබිමක සමරිසි ප්‍රජාව වෙනුවෙන් ජවිපෙ පෙරට

ඉතිහාසයේ මුල්වරට අපේ රටේ දේශපාලන පක්ෂයක් විසින් සමරිසි අයිතීන් පිළිගැනීම සහ සමරිසිභාවය නීතිගත කිරීම සම්බන්ධයෙන් වන නීතිමය ක්ෂේත්‍රය පිළිබදව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු රැසක් ඇතුළත් කර තිබිණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයටය. “ඒ ඒ…

ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන් කවි නෙතින් දුටු බෝසත් සුනඛයෙක්
සතුන්ටත් හිමි අපේ ලෝකය

ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන් කවි නෙතින් දුටු බෝසත් සුනඛයෙක්

ශ්‍රී රූප දේව කවීන්ද්‍ර යන අභිධාන නාමයෙන් පිදුම් ලද ආනන්ද රාජකරුණා මහා කිවිඳාණන්(1885-1957) ළමා කාව්‍යකරණය කෙරෙහි සුවිශේෂ ඇල්මක් සහ ප්‍රතිභාවක් දැක්වූ කවීන්ද්‍රයෙකි.ගීතානන්ද, ඩෙත්හැම් වරුණ, ආනන්ද රචනා, ළදරු ගී, ළමා උයන, කව්රස අඳුන, සිංහල දරු නැළවිල්ල,…

සීනි,පරිප්පු,අල,ලූණු,මිල පහළට
කාලීන පුවත්

සීනි,පරිප්පු,අල,ලූණු,මිල පහළට

පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු…

මිනිසුන්ට සේම සතුන්ටත් මෙත් වඩන පාප් වහන්සේ විශ්‍රාම ගැනීමේ තීරණයක
නිතර නොඇසෙන කතා

මිනිසුන්ට සේම සතුන්ටත් මෙත් වඩන පාප් වහන්සේ විශ්‍රාම ගැනීමේ තීරණයක

පසුගියදා කැනඩාවේ සංචාරයක නිරත වූ වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එකී සංචාරය නිමවීමත් සමග පාප් තනතුරින් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් දැනුම් දී තිබේ. එයට හේතුව ලෙස උන් වහන්සේ සදහන් කරනු ලැබුවේ සිය දණහිස් බන්ධනීයවල ඇති…

වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්
කාලීන පුවත්

වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්

ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ.  

විදුලි පරිභෝජනය පහළට
කාලීන පුවත්

විදුලි පරිභෝජනය පහළට

මෙරට විදුලි ඒකක පරිභෝජනය සියයට විස්සකින් පහළ ගොස් ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේය. මීට මාස හයකට පමණ පෙර දිනකට විදුලි ඒකක මිලියන 48 ක් විදුලි පාරිභෝගිකයන් භාවිතා කලද මේ වන විට එම ඒකක…

ආණ්ඩුව කළ යුත්තේ අරගලයේ පණිවිඩය තේරුම් ගැනීම මිස අරගල කරුවන් මැඩලීම නොවේ
එතෙර - මෙතෙර

ආණ්ඩුව කළ යුත්තේ අරගලයේ පණිවිඩය තේරුම් ගැනීම මිස අරගල කරුවන් මැඩලීම නොවේ

ගාලු මුවදොර අරගලය තරම් රටේ අවධානයට ලක්වුණු වෙනත් කරුණක් පසුගිය වසර කීපය තුළ දක්නට නොවුණි. රටේ විශාල ජන වරමකින් බලයට පත් ඒ සමාන ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ද සහිත වූ පාලකයා තනතුරෙන් පමණක් නොව රටෙන් ද…

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
කාලීන පුවත්

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

රාජ්‍ය සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සාත්තු සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…

අරගලකරුවන්ට 5 වනදා 5 ට පෙර ඉවත්වන්නැයි පොලිසිය දන්වයි
කාලීන පුවත්

අරගලකරුවන්ට 5 වනදා 5 ට පෙර ඉවත්වන්නැයි පොලිසිය දන්වයි

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙසත් රටේ…

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ
කාලීන පුවත්

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇති බව වාර්තා වේ. නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ සැළසුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඒ.…

error: Content is protected !!