දහම් පාසල් අවසානය මේ මස අග
කාලීන පුවත්

දහම් පාසල් අවසානය මේ මස අග

බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම විභාගය 2020,2021,වෙනුවෙන් නියමිත පරිදි නොපැවත්විණි. දහම් පාසල්වලින් මෙම විභාගයට පෙනී සිටින…

ත්‍රස්ත ග්‍රහණයට ලක්වූ ලාංකිකයන් ගැන නිවේදනයක්
කාලීන පුවත්

ත්‍රස්ත ග්‍රහණයට ලක්වූ ලාංකිකයන් ගැන නිවේදනයක්

ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය 2022 වසරේ සිට පවතින ගැටලුවක් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරයි. මියන්මාර…

සුනඛ පෙම් කතාවක් මුල් කොට සමාජයට මහඟු පණිවිඩයක් ලබා දෙන අපූරු සිනමා සිත්තමක්
රසගඟුල

සුනඛ පෙම් කතාවක් මුල් කොට සමාජයට මහඟු පණිවිඩයක් ලබා දෙන අපූරු සිනමා සිත්තමක්

සුනඛයන් රංගනයේ යෙදෙන චිත්‍රපට නැරඹීමේ සැලකිය යුතු ඉතිහාසයක් අප රටේ සිනමාලෝලීන්ට තිබේ. ශ්‍රී ලංකාවට රූපවාහිනිය ලැබුණු සමයේ විකාශනය වූ ‘ලැසී’ එවැනි අමතක නොවන කතා මාලාවකි. ජපානයේ ජීවත් වූ හචිකෝ නමැති සුනඛයාගේ කතාව පසුබිම් කරගනිමින් ද…

උත්සව සමයට අඛණ්ඩව විදුලිය
කාලීන පුවත්

උත්සව සමයට අඛණ්ඩව විදුලිය

එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස්…

චෙක් ජනරජයේ විශ්ව විද්‍යාලයක බිහිසුණු වෙඩි තැබීමක්; 14 දෙනෙකු මියගොස් 25 දෙනෙකුට තුවාල
එතෙර - මෙතෙර

චෙක් ජනරජයේ විශ්ව විද්‍යාලයක බිහිසුණු වෙඩි තැබීමක්; 14 දෙනෙකු මියගොස් 25 දෙනෙකුට තුවාල

චෙක් ජනරජයේ ඉතිහාසය තුළ එරට සිදු වූ බිහිසුණුම සමූහ වෙඩි තැබීම ගැන ඊයේ (22) විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිද්ධිය සිදුව තිබුණේ චෙක් අගනුවර වන ප්‍රාග් හි පිහිටි එරට විශාලතම විශ්ව විද්‍යාලය වන චාල්ස්…

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්
කාලීන පුවත්

යළි මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක්

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් ශ්‍රී ලංකාව තුළ ද සිටීමට ඉඩ ඇති බවට තමා විශ්වාස කරන බැවින් හැකිතාක් මුව ආවරණ යළි භාවිතා කරන ලෙසට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ…

උත්සව සමයට පෞද්ගලික බස් සූදානම්
කාලීන පුවත්

උත්සව සමයට පෞද්ගලික බස් සූදානම්

උත්සව සමයේ මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් රථ යෙදවීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. පෞද්ගලික බස් රථ සේවකයන් ද වැඩි පිරිසක් ගම්බිම් බලා පිටත්ව ගිය ද අවශ්‍යතාව…

මාසයකදී උද්ධමනය 1.8%කින් ඉහළට
කාලීන පුවත්

මාසයකදී උද්ධමනය 1.8%කින් ඉහළට

ඔක්තෝබර් මාසයේදී පැවැති 1%ක් ලෙස පැවැති උද්ධමනය නොවැම්බර් මාසයේ දී 2.8%ක් දක්වා වැඩි වී තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21 ) නිවේදනය කළේය. ඔක්තෝබර් මාසයේ දී -5.2%ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර්…

ඥාති මිත්‍රාදීන් හමුවේ ඔවුන් ගේ සුනඛයන් පිළිකුල් කිරීම එදාට වඩා අද බරපතළ වරදක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

ඥාති මිත්‍රාදීන් හමුවේ ඔවුන් ගේ සුනඛයන් පිළිකුල් කිරීම එදාට වඩා අද බරපතළ වරදක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

තම ඥාති හිතමිත්‍රාදීන් ගේ නිවෙස් වලට යන බොහෝ දෙනෙක් ඒ නිවැසියන් හෝ ඔවුන් ගේ ක්‍රියාකාරකම් ඔවුන් ඉදිරියේ පිළිකුලට ලක් නොකරන අතර ඒවාට අවමන් ද නොකරති. එහෙත්, වර්තමානයේ පවා තම ඥාති මිත්‍රාදීන් ගේ නිවෙස් වලට යන…

error: Content is protected !!