අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.

ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව ඒ මහතාගේ මෙම සංචාරය සංවිධානය කරයි.

අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී  හමුවකට සහභාගී විය.

කාලීන පුවත්