සිරි පා කරුණාවට අන්තර්ජාලයෙන් ලංගම බස් රථ ආසන වෙන් කර ගැනීමේ පහසුකම්
අන්තර්ජාලය ඔස්සේ ද මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් අද (26) සිට ලංගම බස් රථ ආසන වෙන් කර ගැනීමේ පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සැලසුම් කර ඇත.ඊට අමතරව ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් වාර්ෂිකව…









