Author: Editor
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක්
ඉදිරියේ දී ස්ථාපනය කෙරෙන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය එළිදැක්වීමත්,…
දුම්රිය ධාවනයට බාධා..දුම්රිය මඟීන්ට විශේෂ පණිවුඩයක්
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. ඒ “ටිකිරි මැණිකේ” දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් බවයි වාර්තා වෙයි. මේ අතර, නාවලපිටිය…
දීර්ඝ සතිඅන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්
දීර්ඝ සතිඅන්ත සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවනය හෙට (22) සිට ආරම්භ වේ. දුම්රිය ගමනාගමන අධිකාරි එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, මහනුවර සිට බදුල්ල දක්වාත් විශේෂ දුම්රිය ධාවනය…
මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි
සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. එනම් පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර…
කන් අඩි පලන රතිඤ්ඤා වෙනුවට නිහඬ ගිනි කෙළි වලට හුරු වෙමු
ළඟ ළඟ එන නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි කෙරෙහි විශේෂ සමාජ අවධානයක් යොමු වී තිබේ. Fireworks යන ව්‍යවහාරික නමින් හඳුන්වන පයිරොටෙක්නික් ( Pyrotechnics )නම් ගිනි කෙළි කලාව සෞන්දර්යාත්මක සහ විනෝදාස්වාදය සඳහා භාවිතා…
උසස් පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග…
අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයන් හඳුනා ගැනීමට දත්ත පද්ධතියක්
දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවාහරින පුද්ගලයන් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමඟ එකතුවීමට ශ්‍රී ලංකා පොලීසියට හැකිවූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසයි. එම දත්ත පද්ධතිය හඳුන්වන්නේ…
මාතර පාසල් 22ක විදුලිය විසන්ධි කරයි
මාතර කලාපයේ පාසල් 22 ක පමණ හිග විදුලි බිල්පත් ලක්ෂ විසිපහක් පමණ මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විදුලි සැපයුම ඊයේ (19 ) දින සිට තාවකාලිකව විදුලිය විසන්ධි කොට ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන…
නත්තලේ සැබෑ හරය ජාවාරම් කරුවන්ට ඩැහැ ගන්නට ඉඩ දෙමුද ?
තව නොබෝ දිනකින් උදාවන නත්තල් උත්සවය සමරන්නට ලොව පුරා කිතුනුවෝ මහත් උනන්දුවෙන් සූදානම් වෙති. මේ වන විටත් බලන බලන සැම අත නත්තල් සැරසිලිවලින් පිරී ගොසිනි. බොහෝ නිවෙස්වල මේ වන විටත් නත්තල් ගස් ඉදිකොට හමාරය. බඩුමිිල…









