හදිසියේ මියයන සුරතල් සතුන්ටත් මරණ පරීක්ෂණ
තමන් ආදරයෙන් ඇති දැඩි කරන සුරතලෙකු හදිසියේ මියගියහොත් එය පවුලේ සාමාජිකයින්ට විශාල කම්පනයක් ඇති කරවන සිදුවීමකි. එනිසා ම එයට හේතුව දැන ගන්නට ඔවුන් මහත් සේ උත්සුක වනු ඇත. මෙය බොහෝ සෙයින් බලපාන්නේ කවුරුන් විසින් හෝ…









