නරේන්‍ද්‍ර මෝදි තුන්වැනි වරටත් අගමැති වන ලකුණු
ඉන්දියාවේ පහළ වූ ප්‍රබලම දේශපාලන නායකයකු ලෙස සැලකෙන නරේන්‍ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වැනි වතාවටත් එරට අගමැති වීමට යන ලකුණු පහළ වී තිබේ. පසුගිය කාලයේ පවත්වා තිබූ විවිධ ජනමත සමීක්‍ෂණවලින් මේ බව අනාවරණය වී තිබිණි. නමුත් මේ…









