අද සමහරු අවුකන බුදුන්ගෙත් කරේ යන්න හදනවා – ජ්‍යෙෂ්ඨතම ශ්‍රී ලාංකේය ප්‍රතිමා කලා විශේෂඥ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ
පසුගිය නොවැම්බර් 26 දා ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීමේ අසම්ප්‍රදායික ක්‍රියාවක් සමාජ ජාලා මගින් වේගවත්ව ව්‍යාප්ත වූයේ මෑත භාගයේ කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු ඉහළම ජන අවධානයක් හිමි කර දෙමිනි. පසුව ඒ සම්බන්ධයෙන්…









