යුක්‍රේන මහා විදේශ හමුදාවට බැඳී යුද වදින ශ්‍රී ලාංකිකයන් අපට රණ විරුවන් සේ නොහැඟේ ද?
රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා පෞද්ගලිකව දායකත්වය සැපයූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු රුසියානු ප්‍රහාර හමුවේ මරණයට පත් වූ පුවත බොහෝ දෙනෙක් දැන සිටිනවාට සැකයක් නැත. මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල ද බොහෝ…









