Author: Editor
2024 අය වැය ඡන්ද 41කින් සම්මතයි
ලබන වසර ( 2024) සඳහා වන අයවැය ලේඛනය වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 81 ක් පමණි.එහි…
මළ පිල්ලි සහ තුන් කුළුඳුල් පිල්ලි ගැන බොහෝ දෙනෙක් නොදත් කතා
සොම්බි( Zombie ) යන වදන මෑතක සිට අපට නිතර අසන්නට ලැබේ.ඒ බොහෝ විට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් කරන කතා බහ වලදී ය.මළාණික වූ පුද්ගලයා හැඳින්වීම පිණිස බහුල ලෙස යොදන සොම්බි යන වදන ගුප්ත…
ගෝඨා ඇද දැමූ කටු පොල් තහංචි උගුලෙන් වගා කරුවන් මුදා ගැනීම හොඳ දෙයක්!
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක කටුපොල් වගා කරුවන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කියා…
ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වර්ධනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනයක් හෙට (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්…
’’උරුමය’’ට කැබිනට් අනුමැතිය
ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර ලබා දී ඇති ගොවි ජනතාව…
වෙනිසුවෙලාව ගයනා රාජ්‍යයේ කොටසක් අල්ලා ගන්නට යාමත් සමඟ උණුසුම් තත්ත්වයක්
රට රටවල් අතර යුද ගැටුම් ගැන නිතර වාර්තා වන මේ කාලයේ වෙනිසුවෙලාව සහ ඒ ආසන්නයේ පිහිටි ගයනා රාජ්‍යය අතර ද ගැටුම්කාරී තත්ත්වයක් හිස ඔසවමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙන්නේ…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් ට දැනුම්දීමක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම කුඩා වාහන සඳහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිටවී පැති දෙකටම (වැලිගම හා කනංකේ) යා නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ. වැලිගම දෙසට අඩි 1 1/2 පමණ හා කනංකේ දෙසට අඩි…
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද(11) අලුයම සිට යථාතත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. ඒ අනුව ඊයේ (10) රාත්‍රී 8.20ට රාත්‍රී තැපැල් දුම්රිය වෙනුවට කොළඹින් පිටත් වූ…
නොරොච්චෝල පළමු ජනන යන්ත්‍රය බිඳවැටෙයි
නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ක්‍රියාත්මක වෙමින් පැවැති පළමු ජනන යන්ත්‍රයද ඉකුත්දා රාත්‍රියේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ නැවතී යාමෙන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පූර්ණයෙන් නැවතී ඇති…









