දවසම මුළු රටම වලාකුළුවලින් බර වූ අහසක් ගැන නිවේදනයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු – මැද, නැඟෙනහිර, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු තැනින්…









