පරිසර හානි දන්වන්න කෙටි දුරකථන අංක

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.

කැනීම් සිදුකිරීම, ගං ඉවුරු කාදනය සිදුකිරීම, කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කිරීම, පරිසර විනාශයන් ඇතුළු සියලුම පාරිසරිකව සිදුකරන හානි පිළිබඳව මෙම දුරකථන අංකයෙන් දැනුම් දිය හැක.

කාලීන පුවත්