කැලණිය සරසවි සිසුන්ට විශේෂ දැනුම්දීමක්
කාලීන පුවත්

කැලණිය සරසවි සිසුන්ට විශේෂ දැනුම්දීමක්

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් ම ආරම්භ කිරීමට නියමිතව තිබේ. ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 5…

කතරගම දෙවොලේ සොරකම් සිදුවන්නේ ගමේ දෙවි වරුන්ට උන් හිටි තැන් අහිමි කළ නිසයි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
එතෙර - මෙතෙර

කතරගම දෙවොලේ සොරකම් සිදුවන්නේ ගමේ දෙවි වරුන්ට උන් හිටි තැන් අහිමි කළ නිසයි – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

  පාතාල කල්ලි නායකයකු ගේ බිරිඳක විසින් කතරගම රුහුණු මහා දේවාලයට පූජා කරන ලද පවුම් තිස් අටක රන් තැටියක් අස්ථාන ගත කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන කපු මහතා සහ ගබඩා බාර කපු මහතා අත්අඩංගුවට පත්වීමට නියමිත…

අධික වර්ෂාවත් සමඟ මල්වතු ඔය දෙපස පහත්බිම් වලට ගංවතුර අවදානමක්
කාලීන පුවත්

අධික වර්ෂාවත් සමඟ මල්වතු ඔය දෙපස පහත්බිම් වලට ගංවතුර අවදානමක්

අධික වර්ෂාවත් සමඟ මල්වතු ඔය දෙපස පහත්බිම්වල ජනතාව වෙත ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු…

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්
කාලීන පුවත්

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්

ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව වාර්තා…

ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි
කාලීන පුවත්

ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව…

කුවේටය තුළ සංහිඳියාවක් ඇති කළ “සමාව දීමේ”එමීර් වරයා
එතෙර - මෙතෙර

කුවේටය තුළ සංහිඳියාවක් ඇති කළ “සමාව දීමේ”එමීර් වරයා

ශ්‍රී ලංකාව සහ විදේශ රැකියා අතර සම්බන්ධතාව පිළිබඳ කතා කරද්දී සිහිපත් වන විදෙස් රටවල් අතරින් මුල්ම තැනකට වැටෙන රටක් වන්නේ කුවේටයය. අප රටේ කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවිකා රැකියා සඳහා බහුල වශයෙන් තෝරා ගන්නේ කුවේටයය.…

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක
උරුමයක අසිරිය

පා ගමනින් සිරිපා කරුණා කිරීමේ අසිරිය අඩ සිය වසකට පෙර රස කවියෙන් කී කුකුල්නාපේ උපාසක

සිරිපා වන්දනා සමයක් අත ළඟටම පැමිණ තිබේ. වාර්ෂිකව සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන් ගණනය කළ හැක්කේ මිලියන ගණනිනි. අද වන විට අගනුවර ඇතුළු දිවයිනේ පළාත් හා ප්‍රදේශ බොහොමයක ශ්‍රී පාද වන්දනාවේ යන්නවුන්ගේ ජනප්‍රියතම ශ්‍රීපාද මාර්ගය හැටන්…

කිරළව පාලම වහයි
කාලීන පුවත්

කිරළව පාලම වහයි

පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු අද තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම…

සාත්තර පිය වරුන්ට වඩා සාත්තර මෑණි වරුන්ම දකින්න ලැබෙන්නේ ඇයි?
එතෙර - මෙතෙර

සාත්තර පිය වරුන්ට වඩා සාත්තර මෑණි වරුන්ම දකින්න ලැබෙන්නේ ඇයි?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලය ශීඝ්‍රාකාරයෙන් පිරිහෙන අතරේ එතෙක් ඔහු ගේ “ගුප්ත උපදේශිකාව” බවට පත් ව සිටි බව පැවසෙන අනුරාධපුර,කැටේ හන්දියේ ඥානක්කා නම් කාන්තාවක පිළිබඳ ආන්දෝලනාත්මක පුවත් රට පුරා පැතිර යන්නට විය.අනුරාධපුර මහ රෝහලේ…

දවසම මුළු රටම වලාකුළුවලින් බර වූ අහසක් ගැන නිවේදනයක්
කාලීන පුවත්

දවසම මුළු රටම වලාකුළුවලින් බර වූ අහසක් ගැන නිවේදනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුළණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු – මැද, නැඟෙනහිර, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැක. සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසු තැනින්…

error: Content is protected !!