අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අඩු වෙයි

අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු අඩු වී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඒ, පසුගිය වසරවලට සාපේක්ෂව 100%ක අඩුවීමක් බවයි ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් ගිනි කෙළි හේතුවෙන් සුළු තුවාල ලැබූ තිදෙනෙක් ප්‍රතිකාර ලබා ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්