ෂාරුක්ගේ දුව සහ අමිතාභ්ගේ මුණුපුරා අතර ආදර සම්බන්ධයක් ගැන ආරංචියක්
බොලිවුඩ් සිනමාව යනු ඉතා අපූරු ආදර කතාවලින් අනූන තැනක් බව රහසක් නොවේ. සිනමා තිරය මත මෙන්ම එයින් පිටත ද මෙවැනි ආදර කතා නිරන්තරයෙන් දිග හැරෙනු දැකිය හැකි වේ. මේ දිනවල ද එවැනි අපූරු ආදර කතාවක්…









