Author: Editor
ආගම් වාදය මිනිසාගේ ලෞකික දියුණුවට බාධාවකි
එදා තම පුතු මිය යාම නිසා සිත් තැවුලට පත් කිසා ගෝතමියට බුදුන් වහන්සේ, නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගෙන එන්නැයි පැවසූ නමුත් ඇයට එවැනි නිවසක් හමු වූයේ නැහැ. නමුත් අද? අද නම් කෙනෙක් නොමළ ගෙදරක්…
දස දහසක් වැටුප් වැඩි කොටත් දිනා ගත නොහැකි වූ රාජ්‍ය සේවක “හොඳ හිත” දිනා ගන්නට ප්‍රතිපාදන කැපීමෙන් රනිල්ට හැකිවේද?
රටේ ආර්ථිකය ඉතා නරකම අඩියක පවතින බව කී අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් ට්‍රිලියනයක් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට සිදුවන බව කීය. තමන්ගේ ප්‍රතිපත්තිය රුපියල් මුද්‍රණය කිරීම නොවන බව කියමින්ම ඔහු කීයේ…
අපේ රටේ මුල්ම තේ වත්තට යමු
වතුර හැරුණම අපි ඊළඟට වැඩිපුරම පානය කරන්නේ තේ. අපේ රටේ මුලින්ම තේ වගාව ආරම්භ කළේ ඉංග්‍රීසි ජාතික ජේම්ස් ටේලර්. ඒ 1867 වසරේ ලූල් කඳුර වතුයායේයි. මේ ගැන බොහෝ දෙනෙක් අසා ඇතිවාට සැක නැති මුත් ලූල්කඳුර…
ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ…
ඉන්දුනීසියාව ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දුනීසියාව ආසන්නයේ පිහිටි නැගෙනහිර ටිමෝර දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එමඟින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති අතර, එම සාගර කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් පවතින බව වාර්තා වෙයි.
ඉදිරි මාස 06 අන්තිම දරුණුයි – මහ බැංකු අධිපති
ඉදිරි මාස 06 තුළ කිසිවෙකුටවත් උද්ධමනය 30%ට 40%ට වඩා පහළට ගෙන ආ නොහැකි බවත්, ඉතිහාසයේ අප මෙතෙක් අත්දුටු ඕනෑම වසරකට වඩා වැඩි අගයකින් ආර්ථිකය හැකිළෙනු ඇති බව අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල්…
දුම්රිය නැතිව සේවකයෝ අතරමං වෙති
ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (27) පෙරවරුවේ අවලංගු කිරීමෙන් ප්‍රධාන මාර්ගයේ කාර්යාල සේවකයන් ඇතුළු මගී ජනතාව අද පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති. දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමට සිදුවූ බව…
ලිට්‍රෝ ගෑස් අදත් නෑ
අද (27) දිනයේදී ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ලිට්‍රෝ සමාගම සතුව තිබූ ගෑස් තොග අවසන් වීම නිසා ගෘහස්ථ ගෑස් නිෂ්පාදනය පසුගිය 23 වැනිදා අත්හිටුවීමත් සමඟ පසුගිය 24 වැනිදා…









